Chrome web browser එක use කරන ඔයාලට වටින කියන extension එකක් අද අපි publish කලා. මේකෙන් ඔයාලට Sinhala, Tamil & English languages අතර ඉන්න webpage එකේ ඉදන්ම translate කරගන්න පුළුවන්. තව දුරටත් වචනයක්, වාක්‍යක්, ඡේදයක් හෝ සම්පූර්ණ article එකක් translate කරගන්න Google translate එකටම යන්න අවශ්‍ය වෙන්නේ නෑ. මං හිතනවා මේක ඔයාලට ලොකු පහසුවක් වෙයි කියලා. ඉතින් කැමති නම් Google Chrome web store එකට visit කරලා අපේ අළුත්ම Chrome extension එක වෙන Lanka Translator එක browser එකට add කරගන්න පුළුවන්. ඒ වගේම අපේ extension එක use කරලා බලළා හොඳ නරක කියන්න වගේම review එකක් add කරන්නත් අමතක කරන්න එපා.
Visit Google Chrome web store: https://shorturl.at/9a8sx
Visit Google Chrome web store: https://shorturl.at/9a8sx