මට usa වල ඉන්න කෙනෙක් කිව්වා එයා එක දවසක් රෑ අඩි 4 විතර උස කකුල් 2 ඇවිදගෙන යන සතෙක් දැක්කා කියලා.මට කිව්වා මුලින්ම කැන්ගරුවෙක් කියලා හිතුවා කියලා..ඒත් usa වල උන් නෑ නේ..ටිකක් බල්ලෙක් කකුල් 2 යනවා වගේ කියලත් කිව්වා..එත් කිසිම අපහසුවක් නැතුව අවිද්දා කියලත් කිව්වා..මට sure එයා චුපකාබ්-රා ගැන අහලවත් නෑ..මට මේක ත්‍රෙඩ් 1 දැක්කට පස්සේ තමා මතක් වුනේ..මට බොරුවක් කිව්වා වෙන්නත් බෑ.. අනේ මන්දා..

හිටියත් මන් බය නෑ![]()

හිහි යේක නෙ...කොහොමත් අපේ ගමේ අය බය නෑ කියලා අපි දන්නවා....![]()


වෙන්න පුළුවන් මචන්, හැබැයි මේ ගැන තියෙන ගොඩක් කථා බොරු තමන් ප්‍රසිද්ධවෙන්න ගොතපුදේවල් වැඩී...![]()
හිහි යේක නෙ...
මන් බය නෑ ශ්‍යාමා..
(දෙවියා එහෙම නෑනේ.. දැක්කොත් කියයි කට විතරයි කියල )![]()


හැබැයි එයා මට බොරුවක් කිව්වා වෙන්න බෑ..මට එයාව ගොඩක් sure..


නෑ නෑ අද කොහෙද ගිහින් වගේතාම නිදි ඇති.... එන්න කලින් මාරුවෙන්න...![]()

නෑ නෑ අද කොහෙද ගිහින් වගේ![]()




අවුලක් නෑ.. එන එකක් නෑ දැන්ම..ලොකු දෙයක්.....
මේක දැක්කොත් මමත් ඉවරයි,![]()

math oya satha gana ahala tibunata mechchara vistarayak danan hitiye na...
nice post machan.....

Aththatama mehema ekek innawada?


Good thread

අපෙ රටෙ දෙශපාලකයො වගෙමයි මෙ අද්බුත සතා ලෙ උරා බොන්න හොදට දන්නවා![]()

