Chupacabra(චූපකප්බ්-රා)

rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
මට usa වල ඉන්න කෙනෙක් කිව්වා එයා එක දවසක් රෑ අඩි 4 විතර උස කකුල් 2 ඇවිදගෙන යන සතෙක් දැක්කා කියලා.මට කිව්වා මුලින්ම කැන්ගරුවෙක් කියලා හිතුවා කියලා..ඒත් usa වල උන් නෑ නේ..ටිකක් බල්ලෙක් කකුල් 2 යනවා වගේ කියලත් කිව්වා..එත් කිසිම අපහසුවක් නැතුව අවිද්දා කියලත් කිව්වා..මට sure එයා චුපකාබ්-රා ගැන අහලවත් නෑ..මට මේක ත්‍රෙඩ් 1 දැක්කට පස්සේ තමා මතක් වුනේ..මට බොරුවක් කිව්වා වෙන්නත් බෑ.. අනේ මන්දා..
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මට usa වල ඉන්න කෙනෙක් කිව්වා එයා එක දවසක් රෑ අඩි 4 විතර උස කකුල් 2 ඇවිදගෙන යන සතෙක් දැක්කා කියලා.මට කිව්වා මුලින්ම කැන්ගරුවෙක් කියලා හිතුවා කියලා..ඒත් usa වල උන් නෑ නේ..ටිකක් බල්ලෙක් කකුල් 2 යනවා වගේ කියලත් කිව්වා..එත් කිසිම අපහසුවක් නැතුව අවිද්දා කියලත් කිව්වා..මට sure එයා චුපකාබ්-රා ගැන අහලවත් නෑ..මට මේක ත්‍රෙඩ් 1 දැක්කට පස්සේ තමා මතක් වුනේ..මට බොරුවක් කිව්වා වෙන්නත් බෑ.. අනේ මන්දා..

    වෙන්න පුළුවන් මචන්, හැබැයි මේ ගැන තියෙන ගොඩක් කථා බොරු තමන් ප්‍රසිද්ධවෙන්න ගොතපුදේවල් වැඩී...:yes:
     
    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කොහොමත් අපේ ගමේ අය බය නෑ කියලා අපි දන්නවා....:rofl:
    හිහි යේක නෙ...
    මන් බය නෑ ශ්යාමා.. :P
    (දෙවියා එහෙම නෑනේ.. දැක්කොත් කියයි කට විතරයි කියල ):baffled:
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    වෙන්න පුළුවන් මචන්, හැබැයි මේ ගැන තියෙන ගොඩක් කථා බොරු තමන් ප්‍රසිද්ධවෙන්න ගොතපුදේවල් වැඩී...:yes:

    හැබැයි එයා මට බොරුවක් කිව්වා වෙන්න බෑ..මට එයාව ගොඩක් sure..
     
    BC_Rox

    Active member
  • Feb 22, 2009
    621
    62
    28
    math oya satha gana ahala tibunata mechchara vistarayak danan hitiye na...
    nice post machan.....