Cichlid Fish vs Catfish - පැවැත්ම සඳහා සටන!
මේ Cichlid Fish කියන මාළු අම්මා බිත්තර දාලා ඒවා ආරක්ෂා කරනවා.
ඒ කියන්නේ තව කවුරුහරි මාළුවෙක් ඒවාකන්න එනවනම් මෙයා කරන්නේ ටක්ගාලා කට ඇතුලට ගන්න එක.
මේගොල්ලන්ව ඉලක්ක කරගෙන Catfish මාළුවා ඉන්නනේ කොයිවෙලාවේ හරි රංචු පිටින් ඇවිල්ලා මේ ගොල්ලන්ගේ බිත්තර කන්න.
රංචුවක් එක පාරට එද්දී මේ මාළු අම්මාට එයාගේ බිත්තර ටික ආරක්ෂාකර ගන්න බැරිවෙනවා!
මෙතෙන්දි Catfish ඒගොල්ලන්ගේ බිත්තර දානවා.
එතකොට අර අම්මා හිතන්නේ ඒවත් එයාගේ බිත්තර කියලා!

කෙටියෙන් කිව්වොත් මේ Cichlid Fish කියන මාළු අම්මා මෙයාගේ බිත්තර කියලා හිතාගෙන Catfish කියන මාළුවගේ බිත්තරත් කටේ තියාගෙන රකිනවා.
ඒත් මුලින්ම Catfish ගේ බිත්තර පුපුරලා පැටව් එලියට එනවා.
පස්සේ තමයි Cichlid ගේ බිත්තර පුපුරන්නේ. ජරා වැඩේ කියන්නේ මේ මාළු අම්මාගේ පැටැව්ටික අර Catfish ටික කට ඇතුලෙදිම කන එක!
නිසි කාලේ ආවාම අම්මා කට ඇරලා පැටැව්ටික එළියට දාද්දි එන්නේ ඔක්කොම Catfish ටික!
හරියට නිකන් Horror Movie එකක වගේ!
අර අම්මා පිළිගන්න ලෑස්ති නෑ මේ එයාගේ පැටැව් නෙවේ කියලා!
එයාගේ පැටැව්කියලා හිතාගෙන කදරයකදී ඒගොලන්ව ආරක්ෂා කරන්න ආයේ එයාගේ කට ඇතුලටත් ගන්නවා!