මේ බලපන්කො ෆිල්ම් වල වෙච්ච ඒවා ඇත්තට වෙනව. මූ පැන්න නන් පට්ටම escape එකක් වෙනව ලංකාවෙ.
කෝටි 10ක් විතර දෙනව කියන්න ඇති බන්. මාට්ටු උනත් ටික කාලෙකට හිරේ ගිහින් එන්නනෙ තියෙන්නෙ. ඊට පස්සෙ සැපේ ඉන්න පුලුවන්. ඇතුලෙ ඉද්දිත් පාතාලෙ නෙට්වර්ක් වල උන් උදවු කරනව ඉතින් ආතල් එකේ කාලා බීලා ඉන්න තියෙන්නෙ.මෝඩ පොලිස් යකෙක් අරූ පැනගත්තත් මූව කොහොමත් මාට්ටුනේ. රට යවනවා කියලා හරි අන්දන්න ඇති
මාර රටක් බන් මේකනම්. මුන්ගේ සෙල්ලම් වලින් නීතියත් බල්ලට ගිහින් තියෙන්නේකෝටි 10ක් විතර දෙනව කියන්න ඇති බන්. මාට්ටු උනත් ටික කාලෙකට හිරේ ගිහින් එන්නනෙ තියෙන්නෙ. ඊට පස්සෙ සැපේ ඉන්න පුලුවන්. ඇතුලෙ ඉද්දිත් පාතාලෙ නෙට්වර්ක් වල උන් උදවු කරනව ඉතින් ආතල් එකේ කාලා බීලා ඉන්න තියෙන්නෙ.

නීතිය බල්ලට ගිහිල්ල නැ බංමාර රටක් බන් මේකනම්. මුන්ගේ සෙල්ලම් වලින් නීතියත් බල්ලට ගිහින් තියෙන්නේ![]()
https://elakiri.com/threads/හරක්-කටා-බේරාගන්න-ප‍්‍රබලයෙක්-සහ-පුතෙක්-බරට-වැඩ….2120930/පාතාල නායකයකු වන හරක් කටා බේරා ගැනීම සදහා ප‍්‍රබලයෙක් හා පුතෙකු දැඩි මෙහෙයුමක් දියත් කර ඇතිබව අභ්‍යන්තර ආරංචිමාර්ග මාර්ග සදහන් කරයි.
මෙම ප‍්‍රබලය සහ පුතා හරක් කටාට ලබා දී ඇති රැදවුම් නියෝග ඉවත් කරන ලෙසද දන්වා ඇත.
මෙම ප‍්‍රබලය මහජන ආරක්ෂක අමාත්‍යවරයාට මෙන්ම පොලිසියේ ඉහළ නිලධාරීන්ටද හරක් කටා නිදහස් කර ගැනීම සදහා බලපෑම් කරමින් සිටින අතර ඔවුන්ගේ මේ උත්සාහය අමාත්‍යාවරුන්ද දන්නා බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.
harak kataa wada ?ඔය වගේ සිද්ධි වුනාම අමාරු කාර පොරවල් ඇවිල්ලා ඔය කේස් එක බාරගන්නවා. අරූව දැනටමත් බාගෙට මරලා ඇත්තේ.

ඌ නිතරම මොනවා හරි හපන හින්දාලු එහෙම කියන්නේමුගෙ කට හරකෙක් වගේ තමා සිරාවට..
නම දාපු එකාට සම්මානයක් දෙන්න ඔනෙ
පිස්සුද බං හොදට බලපන් හරකෙක් ගේ හොම්බ වගේ තමාඌ නිතරම මොනවා හරි හපන හින්දාලු එහෙම කියන්නේ