cigarette ooneda?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    මොකට මේ ත්‍රෙඩ්ස් දානවද මන්ද :frown: මම නම් ඕව බිල නෑ.. එත් බොන එවුන්ට අනුබල දෙනවා බොක්කෙන්.. මොකද උන් බීලා මළාම මම තමයි ඉතුරු වෙන එකම එකා..! එතකොට මමයි රජා! :P

    නන්නානේ නා නන නන්නානේ නා නන!
    කොහොමද මගේ මොලේ? :P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    hah taniyen raja wenna ewa hadee :rofl::P

    බොන එකා බොන්නේ නැතිව නොබොන එකා බොන්නද? අනේ මගේ කට.. :dull: :rofl:
    bona ayata nattnam oya wage taniyen raja wenna inna ayatada me tread dala tiyenne..
    man kuwe eunta wedak ne dakkane ara commetnts tika :P
    man kiyannet eka tama mattooooooo :rofl::P:rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.

    මේ කතාවට අනුව.. 39+61=100%..
    එතකොට කෝ කාන්තාවනුත්.. පුරුෂයනුත් නොවන පිරිසගේ ප්‍රතිශතය? :eek: උන් දුම් බොන් නැද්ද එතකොට? :shocked:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මේ කතාවට අනුව.. 39+61=100%..
    එතකොට කෝ කාන්තාවනුත්.. පුරුෂයනුත් නොවන පිරිසගේ ප්‍රතිශතය? :eek: උන් දුම් බොන් නැද්ද එතකොට? :shocked:
    good point
    11.gif

    poddak mole pedila wage petta aran:D
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,229
    113
    Behind u :p
    මම හිතුව කවුරු හරි සිගරට් අඩුවට විකුනනව කියල :dull:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hah taniyen raja wenna ewa hadee :rofl::P

    bona ayata nattnam oya wage taniyen raja wenna inna ayatada me tread dala tiyenne..
    man kuwe eunta wedak ne dakkane ara commetnts tika :P
    man kiyannet eka tama mattooooooo :rofl::P:rolleyes:
    මමත් කිව්වේ ඒකම තමා හලෝ.. මේ ත්‍රෙඩ් ඒක දාල තියෙන්නේ කාට උනත් වැඩක නෑ.. පොඩ්ඩක් හිතල බලන්නකෝ තාර්කිකව. දැන් මේක බලල බොන ඒක නවත්තුවම කෙනෙක්. එයා අයිති වෙන්නේ නොබොන අයගේ කොටසට... ඉතින් ඉතුරු වෙන්නේ බොන එවුන්. ඉතිං මොඩියේ බොන එකා බොන්නේ නැතිව නොබොන එකා බොන්නද? :rofl:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    good point
    11.gif

    poddak mole pedila wage petta aran:D
    ඔයා මට පෙත්තක් ගැන කියනවා දැන්.. මම කොයි කාලේ ඉඳන්ද කියන්නේ ඔයාට අරක බොන්න කියල :P කෝ ඇහුවද... මං කිව්වා දේ අහුවනං ඔයා අද ඔහොම අප්සට් ටෝක්ස් දෙන්නේ නෑනේ.. :( කොහොම හිටිය කෙනෙක්ද... අම්මප :dull:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මමත් කිව්වේ ඒකම තමා හලෝ.. මේ ත්‍රෙඩ් ඒක දාල තියෙන්නේ කාට උනත් වැඩක නෑ.. පොඩ්ඩක් හිතල බලන්නකෝ තාර්කිකව. දැන් මේක බලල බොන ඒක නවත්තුවම කෙනෙක්. එයා අයිති වෙන්නේ නොබොන අයගේ කොටසට... ඉතින් ඉතුරු වෙන්නේ බොන එවුන්. ඉතිං මොඩියේ බොන එකා බොන්නේ නැතිව නොබොන එකා බොන්නද? :rofl:
    ane me modawahanseta kuwta terenne mage oluwath aul karanwa :frown:
    man kuweth eka tama matto bona ayata kuwata wadak ne ea modayo oka naattanne me teread wala monawa kuwat matta. :P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔයා මට පෙත්තක් ගැන කියනවා දැන්.. මම කොයි කාලේ ඉඳන්ද කියන්නේ ඔයාට අරක බොන්න කියල :P කෝ ඇහුවද... මං කිව්වා දේ අහුවනං ඔයා අද ඔහොම අප්සට් ටෝක්ස් දෙන්නේ නෑනේ.. :( කොහොම හිටිය කෙනෙක්ද... අම්මප :dull:
    aaaaaaaa danda matada petta one wela tiyenne oya baba. giya daws tike anama manan leda kotiyay.. mata eheamda man lassanata hitiya :D
    mata peti one ne. man innawa hodata :yes: