දුම් බීම පිළිකා ඇති කරයි
පුළුවන් තරම් හොරෙන් බොන්න පුරුදු වෙන්න
අනිත් අය ගැන හිතලා



මම නම් ඕව බිල නෑ.. එත් බොන එවුන්ට අනුබල දෙනවා බොක්කෙන්.. මොකද උන් බීලා මළාම මම තමයි ඉතුරු වෙන එකම එකා..! එතකොට මමයි රජා! 

බොන එකා බොන්නේ නැතිව නොබොන එකා බොන්නද? අනේ මගේ කට..mewa kochara danmat wedak ne bona ekana bonawa.
thanks for the post

මොකට මේ ත්රෙඩ්ස් දානවද මන්දමම නම් ඕව බිල නෑ.. එත් බොන එවුන්ට අනුබල දෙනවා බොක්කෙන්.. මොකද උන් බීලා මළාම මම තමයි ඉතුරු වෙන එකම එකා..! එතකොට මමයි රජා!
නන්නානේ නා නන නන්නානේ නා නන!
කොහොමද මගේ මොලේ?![]()


bona ayata nattnam oya wage taniyen raja wenna inna ayatada me tread dala tiyenne..බොන එකා බොන්නේ නැතිව නොබොන එකා බොන්නද? අනේ මගේ කට..![]()
![]()




දුම පානය හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගෙන් 39%ක් කාන්තාවන් වන අතර 61% පුරුශයන් වේ.
උන් දුම් බොන් නැද්ද එතකොට? 
good pointමේ කතාවට අනුව.. 39+61=100%..
එතකොට කෝ කාන්තාවනුත්.. පුරුෂයනුත් නොවන පිරිසගේ ප්රතිශතය?උන් දුම් බොන් නැද්ද එතකොට?
![]()

මමත් කිව්වේ ඒකම තමා හලෝ.. මේ ත්රෙඩ් ඒක දාල තියෙන්නේ කාට උනත් වැඩක නෑ.. පොඩ්ඩක් හිතල බලන්නකෝ තාර්කිකව. දැන් මේක බලල බොන ඒක නවත්තුවම කෙනෙක්. එයා අයිති වෙන්නේ නොබොන අයගේ කොටසට... ඉතින් ඉතුරු වෙන්නේ බොන එවුන්. ඉතිං මොඩියේ බොන එකා බොන්නේ නැතිව නොබොන එකා බොන්නද?hah taniyen raja wenna ewa hadee
bona ayata nattnam oya wage taniyen raja wenna inna ayatada me tread dala tiyenne..
man kuwe eunta wedak ne dakkane ara commetnts tika
man kiyannet eka tama mattooooooo![]()

ඔයා මට පෙත්තක් ගැන කියනවා දැන්.. මම කොයි කාලේ ඉඳන්ද කියන්නේ ඔයාට අරක බොන්න කියලgood point![]()
poddak mole pedila wage petta aran![]()
කෝ ඇහුවද... මං කිව්වා දේ අහුවනං ඔයා අද ඔහොම අප්සට් ටෝක්ස් දෙන්නේ නෑනේ..
කොහොම හිටිය කෙනෙක්ද... අම්මප 
ane me modawahanseta kuwta terenne mage oluwath aul karanwaමමත් කිව්වේ ඒකම තමා හලෝ.. මේ ත්රෙඩ් ඒක දාල තියෙන්නේ කාට උනත් වැඩක නෑ.. පොඩ්ඩක් හිතල බලන්නකෝ තාර්කිකව. දැන් මේක බලල බොන ඒක නවත්තුවම කෙනෙක්. එයා අයිති වෙන්නේ නොබොන අයගේ කොටසට... ඉතින් ඉතුරු වෙන්නේ බොන එවුන්. ඉතිං මොඩියේ බොන එකා බොන්නේ නැතිව නොබොන එකා බොන්නද?![]()


aaaaaaaa danda matada petta one wela tiyenne oya baba. giya daws tike anama manan leda kotiyay.. mata eheamda man lassanata hitiyaඔයා මට පෙත්තක් ගැන කියනවා දැන්.. මම කොයි කාලේ ඉඳන්ද කියන්නේ ඔයාට අරක බොන්න කියලකෝ ඇහුවද... මං කිව්වා දේ අහුවනං ඔයා අද ඔහොම අප්සට් ටෝක්ස් දෙන්නේ නෑනේ..
කොහොම හිටිය කෙනෙක්ද... අම්මප
![]()

