දුම් බීම පිළිකා ඇති කරයි
පුළුවන් තරම් හොරෙන් බොන්න පුරුදු වෙන්න
අනිත් අය ගැන හිතලා



this is not scientifically proven
ඒක ඔයාගෙ මතය. මං කියවල තියන, දැකල තියන, අහල තියෙන දේවල් අනුව මං කිවුව කාරණය විද්‍යාත්මකව පැහැදිලිව ඔප්පු කරල තියනව. අනිත් එක සිගරට් පෙට්ටියෙම ගහල එන වාක්‍යය විතරක් කියවුවහමත් ඇතිනෙ නේද? 
මම මේ බැලුවෙ ඔය කියන ජාති ඔක්කොම දාලා ඔච්චර වටින සිගරට් එකක් ඔච්චර අඩුවට දෙන්නේ කොහොමද කියලා?![]()



22 wenawada danමෙච්චර වටිනා ද්‍රවය දාලා සිගරට් එක රුපියල් 22 දෙන්නෙ කොහෙමද![]()
