cigarette ooneda?

Kasunrock619

Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මෙච්චර වටිනා ද්‍රවය දාලා සිගරට් එක රුපියල් 22 දෙන්නෙ කොහෙමද:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    this is not scientifically proven

    :D ඒක ඔයාගෙ මතය. මං කියවල තියන, දැකල තියන, අහල තියෙන දේවල් අනුව මං කිවුව කාරණය විද්‍යාත්මකව පැහැදිලිව ඔප්පු කරල තියනව. අනිත් එක සිගරට් පෙට්ටියෙම ගහල එන වාක්‍යය විතරක් කියවුවහමත් ඇතිනෙ නේද? :D