cigarette ooneda?

agresha

Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    දැකලා තියෙනවා එ වුනාට අතිවත් අල්ලලා තිබුනෙ නෑ.:dull:
    ane aththata :P pol datha suruttuwaaaa
    crazy.gif


    oka desperate wunahama kos kola othala hari bonawa :rofl:
    :lol: eka thamai eyalage gewal paththe minissu pol datha enakota gas gandaya enawa kiyalapanala duwanne :rofl:

    ඔයා දෙනවනම් ඕනෙ එකක් සුදූ :lol::lol:

    :angry::growl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දුම් පානය කරන්නන් අසල ගැවසෙන පුද්ගලයන් හට, දුම් පානයකරන්නන් මෙන් 13 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් සිගරට් දුම ශරීරගත වෙයි. එමඟින් ඔවුන්ට කැස්ස,සෙම් රෝග,හදවත් රෝග හා පෙනහලු ආබාධ ඇතිවේ.:baffled::baffled::baffled::baffled::baffled::baffled:
    :eek:මේකනම් මොකා කිව්වත් මම විශ්වාස කරන්නේ නෑ
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    තෑන්ක්ස් ඇගී......කට්ටිය දැනුවත් කරනවට.
    ඒත් ඉතින් මේ මිනිස්සු කවදා මේව තේරුම් ගනීද කියල තමයි මට තේරෙන්නෙ නැත්තෙ........
    Again,Nice Post & Thanks for Sharing!!