කවුරු හරි ඉන්නවද CINEC එකේ Engineering Degree එකක් කරන? මම German Tec - Automobile Engineering full time 4 years course & City and Guild Technician Diploma එක කරල තියෙනවා. මට දැනගන්න ඔනි CINEC එකේ තියෙන
BEng (Hons) Automotive Systems Engineering
එක ගැන විස්තර ටිකක්. මම මේ එක කරන්න හිතගෙන ඉන්නේ
BEng (Hons) Automotive Systems Engineering
එක ගැන විස්තර ටිකක්. මම මේ එක කරන්න හිතගෙන ඉන්නේ