මේ දෙකෙන් කෝකද බන් ලස්සන/හොද? මම බලන්නේ සීනරි එකයි, කෑමයි, ප්‍රවසි. පොඩි එකාවත් ගෙනියනවා. සෆාරි යන්න බලාපොරොතුවක් නෑ.