Cinnamon Wild Yala vs Jewing Yala

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,524
    72,608
    113
    මේ දෙකෙන් කෝකද බන් ලස්සන/හොද? මම බලන්නේ සීනරි එකයි, කෑමයි, ප්‍රවසි. පොඩි එකාවත් ගෙනියනවා. සෆාරි යන්න බලාපොරොතුවක් නෑ.
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    සිනමන්ස් එකේ රූම්ස් පට්ට පොඩියි . අනික සිනමන් උන් ලෝකල්ස්ලව ගනන් ගන්නෙ නෑ . ජෙට්වින් යන්න . උන්ගෙ සර්විස් එක හැමදාම හොදයි

    සිනමන් එකේ බීච් සයිඩ් රූම්ස් නම් කොහොමද දන්නෙ නෑ වයිල්ඩ් කොටේජස් වල එහා රූම් එකේ ෆ්ලශ් කරනවත් ඇහෙනව සමහර කොටේජස් වල
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    අපිට ඉතින් ඕවයේ යන්න තරම් සල්ලියක් නෑ. අද උදේට කෑවේත් නෑ . දවල්ට නම් කෑවා.රෑට කැව්මක් කාල ප්ලේන්ටියක් බීලා නිදාගන්නවා.
    ඊලඟ ආත්මෙවත් කිරියේ අයියල වගේ සල්ලි බාගේ ලැබෙන්න කියල තමයි මම ප්‍රර්ථනා කරන්නේ.