Cinnamon Wild Yala

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,661
    125,276
    113
    දෙහිවල
    පුලුවන්.
    ප්‍රාදාන පාරෙන් ගිහින් හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකෙන් තියෙනවා අතුරු පස් පාරක්..
    කාර් එකකට යන්න පුලුවන්..
    අලි එනවා රෑට.. අපිනම් කන්නත් දුන්න අලින්ට.. කෑම හොදයි ඉතිත්.. විශේශයෙන් කියන්න දෙයක් නැහැ
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    Yanna puluwan.. Darunuwata wahala walawal harila thibbe naththun.. Gas gawa nawathhana epaa.. Waduro panala yaluwekge car ekaka kannadiyata badu packet wela thibba..
    පුලුවන්.
    ප්‍රාදාන පාරෙන් ගිහින් හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකෙන් තියෙනවා අතුරු පස් පාරක්..
    කාර් එකකට යන්න පුලුවන්..
    අලි එනවා රෑට.. අපිනම් කන්නත් දුන්න අලින්ට.. කෑම හොදයි ඉතිත්.. විශේශයෙන් කියන්න දෙයක් නැහැ
    Paara hoda ne. eeth hemeeta hemeeta yanna puluwan. man giye 2020 di. Starlet ekak.
    Thanks mcn :love:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,177
    198,761
    113
    Colombo, Sri Lanka
    පුලුවන්.
    ප්‍රාදාන පාරෙන් ගිහින් හොටෙල් එකේ එන්ට්‍රන්ස් එකෙන් තියෙනවා අතුරු පස් පාරක්..
    කාර් එකකට යන්න පුලුවන්..
    අලි එනවා රෑට.. අපිනම් කන්නත් දුන්න අලින්ට.. කෑම හොදයි ඉතිත්.. විශේශයෙන් කියන්න දෙයක් නැහැ
    👆👆:yes::yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    ගස් ගාව නවත්තන්න එපා. වදුරොන්ට ගහෙන් ගහට පනිද්දි කෙලවෙලා වාහන උඩට වැටෙනව. මගේ පැසෙන්ජර් ශටර් එක කුඩු උනා වදුරෙක් පැනල. හොටෙල් එකේ ඉන්ශුරන්ස් එකෙන් හදල දුන්න දවසක් ඇතුලත. අපේ රූම් එකේ ටයිම් එක ඉවර වෙලා නම් වෙන කාර් එකක් දෙන්නම් අපේ කාර් එක හදල ගෙදරටම ගෙනල්ල දෙන්නම් කියලත් කිව්ව. කොහොමහරි දවසෙන් හදල දුන්න ඒ අතර කාලෙට ඩයිවර් කෙනෙක් එක්ක ඇක්සියෝ එකක් දුන්න

    Hotel UGA ullagala
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,613
    10,852
    113
    Nugegoda, Sri Lanka
    ගස් ගාව නවත්තන්න එපා. වදුරොන්ට ගහෙන් ගහට පනිද්දි කෙලවෙලා වාහන උඩට වැටෙනව. මගේ පැසෙන්ජර් ශටර් එක කුඩු උනා වදුරෙක් පැනල. හොටෙල් එකේ ඉන්ශුරන්ස් එකෙන් හදල දුන්න දවසක් ඇතුලත. අපේ රූම් එකේ ටයිම් එක ඉවර වෙලා නම් වෙන කාර් එකක් දෙන්නම් අපේ කාර් එක හදල ගෙදරටම ගෙනල්ල දෙන්නම් කියලත් කිව්ව. කොහොමහරි දවසෙන් හදල දුන්න ඒ අතර කාලෙට ඩයිවර් කෙනෙක් එක්ක ඇක්සියෝ එකක් දුන්න

    Hotel UGA ullagala
    Anna customer Service.. 👍🏽

    Ow okun samahara welawata Wahaletama paninawa.. patha dent enna..
    ------ Post added on Aug 22, 2022 at 8:25 PM
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ගස් ගාව නවත්තන්න එපා. වදුරොන්ට ගහෙන් ගහට පනිද්දි කෙලවෙලා වාහන උඩට වැටෙනව. මගේ පැසෙන්ජර් ශටර් එක කුඩු උනා වදුරෙක් පැනල. හොටෙල් එකේ ඉන්ශුරන්ස් එකෙන් හදල දුන්න දවසක් ඇතුලත. අපේ රූම් එකේ ටයිම් එක ඉවර වෙලා නම් වෙන කාර් එකක් දෙන්නම් අපේ කාර් එක හදල ගෙදරටම ගෙනල්ල දෙන්නම් කියලත් කිව්ව. කොහොමහරි දවසෙන් හදල දුන්න ඒ අතර කාලෙට ඩයිවර් කෙනෙක් එක්ක ඇක්සියෝ එකක් දුන්න

    Hotel UGA ullagala

    :love2:

    Yala Bump
    Thanks mcn :love:
    ------ Post added on Aug 23, 2022 at 9:39 AM