Cir ta aurudu 5k madilu!!!

Mandalorian

Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේක සිම්ගම්ප්පූරුව කොරාට පස්සේ නිර්වාන් පුතා ජීවිත කාලෙම රජ කලත් කමන්නෑ :yes:
     
    • Love
    Reactions: Solo Rider

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,174
    18,782
    113
    අදාල නෑනේ
    210619901_2935030430070740_3286784621940662184_n.png
     
    • Love
    Reactions: Solo Rider

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    GU NP wesa badu 3% jeppo dana wesa mayam nisa wikunana ewa ikmanata karaganna amaru athi, ithin 10k hitiyoth aduma tharame lankawen 95% wikunala. ita passe GU NP wesa mayam nisa rata hadanna bari una kiyala USA walata penala yai
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,220
    21,055
    113
    ඔයේ :love2: :love2: :love2: :love2:

    "තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ධුර කාලයේ ඉදිරි අවුරුදු තුනට අමතරව තවත් අවුරුදු 05ක කාලයක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

    මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව ජනාධිපති ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සිය ට්විටර් ගිණුමේ සටහන් කර ඇත. "

    අඩේ දැන් තමයි නිව්ස් එක කියෙව්වෙ. උබල තෙරුම් අරන් තියෙනව කියල හිතෙන්නෙ නැද්ද? මට නම් හිතෙන්නෙ මෙහෙම. පොර මේ අවුරුදු 3 කරනවා ඊට පස්සෙත් එන්නෙ රාජපක්ශ කෙනෙක් බොහොදුරට බැසිල් පොරත් ඇවිත් ගෙනියන්නෙ මෙයාගෙ ප්‍රතිපත්ති වගෙ. මෙයත් ඒකට සරිලන තනතුරක් ගනීවි අයිඩියා එක ඒක් නෙමෙයිද? කොහොමත් විපක්ශෙ දිහා බැලුවම උන්ගෙන් ගේමක් ගහන්න පුලුවන් එකෙක් ලග පාතක නෑනේ. ඒක්යි ඔච්චර විස්වාසෙකින් කියන්නෙ මන් හිතන්නෙ.
    ------ Post added on Jul 19, 2021 at 11:57 PM
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,795
    113
    Kottawa
    ඔව් ඉතිං බලයට අැවිත් කරේ රට දියුණු කරන ඵකට වඩා රට කන වැඩනේ..😅
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    වරෙන්කො.. මේ පාර නම් අපහු කවදාවත් නේන්න ම රනිල්ට වගෙ හම්බ වෙයි පාර
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මයිත්‍රීපාලත් ඔහොම කිව්වා වාගේ මතකයි ඒ උනාට හිටියෙ පහයිනෙ අන්තිමට අපේක්ෂකකම හම්බුනෙත් නෑ :baffled:
     

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මයිත්‍රීපාලත් ඔහොම කිව්වා වාගේ මතකයි ඒ උනාට හිටියෙ පහයිනෙ අන්තිමට අපේක්ෂකකම හම්බුනෙත් නෑ :baffled:
    ඌ මුල දි ම කිව්වෙ ආපහු ඕන නෑ කියල.... ආ ධාර බයියා අහුවෙයන් පාරෙ දී.. පාගල මරනව ඒස කටුස්සා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඌ මුල දි ම කිව්වෙ ආපහු ඕන නෑ කියල.... ආ ධාර බයියා අහුවෙයන් පාරෙ දී.. පාගල මරනව ඒස කටුස්සා
    ඒ මුලින් එපා කිව්වේ දහයෙ පෑනෙන් අස්සන් කරපු සරල මයිත්‍රී නෙ :rofl: ඊට පස්සේ කොච්චර දේවල් සිද්ද උනාද
     
    • Haha
    Reactions: fkguy