Circumcision හෙවත් සුන්නත් කිරිම

M.RIZ

Member
Mar 30, 2009
2,007
171
0
ඔබේ හදවතේ
Some medical researchers have found evidence of a link between a higher incidence of cervical cancer in female partners of uncircumcised men and a higher incidence of penile human papillomavirus (HPV) in uncircumcised men
මේක ටිකක් කියවන්න
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මේක 2009 පෝස්ට් එකක් ඒ දවස් වල මම ඕන නැති විදිහට කාට හරි කතා කරලා ඇති ඒ ගැන මම සමාව ඉල්ලනවා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙර සම වැඩක් නැත්නම් අල්ලාහ් ඕක මැවුවේ මොකටද? පෙරසමක් නැතුවම මැවුවනම් ඉවර‍යිනේ.. එතකොට ලේ පෙර පෙර කෑගගහ අඩන්න ඕනෙත් නෑ. බඩු ready made නේ. :confused::shocked:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පෙර සම වැඩක් නැත්නම් අල්ලාහ් ඕක මැවුවේ මොකටද? පෙරසමක් නැතුවම මැවුවනම් ඉවර‍යිනේ.. එතකොට ලේ පෙර පෙර කෑගගහ අඩන්න ඕනෙත් නෑ. බඩු ready made නේ. :confused::shocked:

    පෙරසම නොමැතිව මැව්වා නම් මෙවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවයි. මෙයට හේතුව නම් දරුවෙක් මවගේ ගර්භාශයෙන් පිටවී මෙලොවට බිහිවන අවස්ථාවේ දරුවාගේ ශරීරයේ ආරක්ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ. නිදසුනක් ලෙස දරුවාගේ මොලයේ කටුව හෙවත් හිසි කබල මෙම අවස්ථාවේදී ඇතිවන පීඩනය දරා ගත හැකිවන පරිදි ඇතුලතට මඳක් හැකිලී යන ආකාරයට විශිෂ්ඨ ක්‍රියාවලියක් සිදුවේ. මොලයට පසුව ඉතා සංවේදී සහ ආරක්ෂා කළ යුතු සංවේදීම අවයවය පුරුෂ ලිංගයයි. එයට හේතුව එය ස්වභාවිකවම ශරීරයට පිටතින් පිහිටා තිබීමයි. උපතේදී සිදුවන පීඩනයෙන් එය ආරක්ෂා වන්නේ පිටතින් ඇති කොපුව එනම් පෙරසම නිසාය. මෙය දරුවාට ස්වභාවිකව ලැබී ඇති කොපුවක් හෙවත් Packing එකකි. මෙම කවරය හෙවත් Packing පිටින් ජීවිත කාලය පුරාම සිටීම අරබයා දෙවියන් පලි නැති බව මගේ අදහසයි.

    ඉහත ලිපියෙන් මා ලිවීමට උත්සාහ ගත්තේ චර්මඡේදනය යනු ආගමික කටයුත්තක් නොව එය හුදෙක් මානව හිතසුව පිණිස වන වෛද්‍යමය කටයුත්තක් බව ඔබට පෙන්වා දීමටයි. අප කිසියම් දෙයක යහපතක් දුටුවහොත් එය මොන ආගමේද කියා නොබලා එහි ඇති ගුණය වටහා ගෙන ක්‍රියා කළ යුතු බව මගේ අදහසයි. චර්මඡේදනය කිරීම නිසා කිසිදු පුද්ගලයෙක් මුස්ලිම් නොවේ. චර්මඡේදනය කළ මුස්ලිම් නොවන්නන් අපගේ සමාජයේද බොහෝ සිටිති.