machan Serious da ahanne..??? 





ඇල්වින් සහ ගෝලයෝ;13925788 said:Cisco kiyanne mokakda? Plz helpz



ඇල්වින් සහ ගෝලයෝ;13925788 said:Cisco kiyanne mokakda? Plz helpz
මේ කෝස් කරන්නේ කොහොමද?
කොහෙන්ද කරන්න පුලුවන්?
මචන් CCNA වලට self study කරන්න පොත් ලංකාවෙ තියෙනවද
machan Serious da ahanne..???![]()
ඇල්වින් සහ ගෝලයෝ;13927336 said:Ow ow ai mokakda awla? Mama danne nathi de ahanna lajja wenne na bn...kiya diyannko bn plz
මේ කෝස් කරන්නේ කොහොමද?
කොහෙන්ද කරන්න පුලුවන්?
දැන් තියෙන Networking වලට ජනප්රියම ඒ වගේම ගොඩක් job වලටත් ඉල්ලුමක් තියෙන exam එක තමයි CISCO Exams. ඒක නිසා අපේ අයත් ගොඩක් කට්ටිය දැන් මේ exam එක හෝ ගල කරනවා. ගොඩක් කට්ටියට මේක ගැන හරියටම දන්නෙත් නැ. ඒ වගේම සමහර යට මේක ගැන තාම වැඩි දැනුමක් නැතිවත් ඇති. ඉතින් ඔයාලට CCNA හරි CISCO වල තියෙන අනිත් exam ගැන තියෙන ප්රශ්න මෙතන දාන්න. මම දන්නා විදියට ඔයාලට උදව් කරන්නම්.
![]()
machan meka gana danne nathi kenekta kohomada karanne ? koheda exam karanne ? gaana kiyak yanawada ? course eka hodata karanne kauda ? wage details tikak kiyanna ...thanks
CCNA 640-802 exam dummy tiyenavada?