CISCO Exams උදව් ඕනේ අය එන්නෝ

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් ගොඩක් තැන් තියෙනවා. හොද තැනක් බලල තෝරාගන්න. self studies කරන්නත් පුළුවන්.


    මේ කෝස් කරන්නේ කොහොමද?
    කොහෙන්ද කරන්න පුලුවන්?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් CCNA වලට self study කරන්න පොත් ලංකාවෙ තියෙනවද
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    ඔව් මචන් තියෙනවා. Expographic එකේ තියෙනවා. එහෙන් ගන්න පුළුවන්. CCNA වලට Todd Lammle ගේ පොත හොදයි.
    images


    images


    cisco press එකෙන් තියෙන පොත් දෙකක් තියෙනවා. ඒ පොත් දෙකත් හොදයි.

    ShowCover.asp



    icnd2-guide.jpg



    http://www.expo-graphic.com/
    ඔය site එකට ගිහින් බලන්න. online order කරන්නත් පුළුවන්. order කරහම ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්.

    මචන් CCNA වලට self study කරන්න පොත් ලංකාවෙ තියෙනවද
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    awlak ne ban. Cisco kiyanne brand name ekak. un karanne Routers, Switches, Firewalls wage network products hadala wikunana eka. un thama ban denata nework Industry eka wedima market share eka thiyena company eka. thawa Juniper, Huawei , sonicwall wage ewa tibbata Cisco thama no 1 thiyenne.


    ඇල්වින් සහ ගෝලයෝ;13927336 said:
    Ow ow ai mokakda awla? Mama danne nathi de ahanna lajja wenne na bn...kiya diyannko bn plz
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    machan meka gana danne nathi kenekta kohomada karanne ? koheda exam karanne ? gaana kiyak yanawada ? course eka hodata karanne kauda ? wage details tikak kiyanna ...thanks
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    දැන් තියෙන Networking වලට ජනප්‍රියම ඒ වගේම ගොඩක් job වලටත් ඉල්ලුමක් තියෙන exam එක තමයි CISCO Exams. ඒක නිසා අපේ අයත් ගොඩක් කට්ටිය දැන් මේ exam එක හෝ ගල කරනවා. ගොඩක් කට්ටියට මේක ගැන හරියටම දන්නෙත් නැ. ඒ වගේම සමහර යට මේක ගැන තාම වැඩි දැනුමක් නැතිවත් ඇති. ඉතින් ඔයාලට CCNA හරි CISCO වල තියෙන අනිත් exam ගැන තියෙන ප්‍රශ්න මෙතන දාන්න. මම දන්නා විදියට ඔයාලට උදව් කරන්නම්.

    picture.php


    Thanks machan,,Mama course eka kala Exam kale num na.dan num amathaka wela..self study karala Exam eka karanna hitenawa..Help ekak oni unth ahannum ....
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    machan www.cisco.com site ekata gihin register weyan. Eken CCNA sylabus eka exam path eka wage godak details dena ganna puluwan.
    Cisco, Microsoft, Novel wage exam karanne offline. Ekata thiyenawa Pearson VUE kiyala exam centres. e exam centre one ekaka exam eka karanna puluwan. lankawe IDM, SLIIT, ICBT wage ewa wala me exam centre thiyenawa. ethanta gihin register wela exam eka karanna puluwan. CCIE lab exam eka hera anith one exam ekak me centres wala karanna puluwan.



    machan meka gana danne nathi kenekta kohomada karanne ? koheda exam karanne ? gaana kiyak yanawada ? course eka hodata karanne kauda ? wage details tikak kiyanna ...thanks
     

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    macho dummy neththan api exam karala hamarai. dummy walin tama exam goda danne. mama mehema kiwata exam eka karaddi apita theory denuma thiyenna one. eka nisa api hodata padam karanna one. practical karanna one. but exam eka fail unoth apita Rs 300000 withara kela wenawane. eka nisa exam ekata 1 week withara kalin dummy balala exam eka goda danna one. ehema unoth apita dummy walin pita question ekak awath baya wenna one ne. api laga denuma thiyena nisa apita ekath goda danna puluwan.


    CCNA 640-802 exam dummy tiyenavada?