CISCO Exams උදව් ඕනේ අය එන්නෝ

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    CISCO Exams උදව් ඕනේ අය එන්නෝ

    දැන් තියෙන Networking වලට ජනප්‍රියම ඒ වගේම ගොඩක් job වලටත් ඉල්ලුමක් තියෙන exam එක තමයි CISCO Exams. ඒක නිසා අපේ අයත් ගොඩක් කට්ටිය දැන් මේ exam එක හෝ ගල කරනවා. ගොඩක් කට්ටියට මේක ගැන හරියටම දන්නෙත් නැ. ඒ වගේම සමහර යට මේක ගැන තාම වැඩි දැනුමක් නැතිවත් ඇති. ඉතින් ඔයාලට CCNA හරි CISCO වල තියෙන අනිත් exam ගැන තියෙන ප්‍රශ්න මෙතන දාන්න. මම දන්නා විදියට ඔයාලට උදව් කරන්නම්.

    picture.php

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    CCNA karanna hoda thanak dannawanam kiyanna,ccna exam part 2 karanna puluwan neda ?e gana danaganna one.good work machan !!!
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    machan CCNA karanna kiyala kiwe exam karanna da. neththan CCNA igena gannada. CCNA kotas dekakata karannath puluwan ekata kiyanne CCENT1 and CCENT2 kiyala. hebei ehema kotas dekakata karama salli tikaka wediyen yanawa. Hebei Networking gena mulika denumak nethi aya ehema kotas dekak karana eka hoday.

    CCNA karanna hoda thanak dannawanam kiyanna,ccna exam part 2 karanna puluwan neda ?e gana danaganna one.good work machan !!!
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    WinSYS වලින් practicle ටික කරගෙන
    Theory ටික පාඩම් කරල (සිරාවට )
    Exam කරගන්න පුලුවන්ද
    (SLIIT ,VTA යන්ට වෙලාවක් නැ )

    CCNA කියල කරන exam number එක මොකද්ද බන්
     
    Last edited:

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් එහෙනම් ඉතිරි ටිකත් ගොඩ දල exam එකත් කරපන්. help එකක් ඕනේ නම් කියපන්

    ඉමච
    මමත් සීසීඇන්ඒ භාගෙට කොලිෆයිඩ්...
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන් එහෙම කරන්න පුළුවන්. අව්ලක් නැ. GNS 3 වගේ simulator එකක් අරන් practice කරන්න. හැබැයි මම නම් කියන්නේ CCNA වලට නම් GNS 3 ඕනෙත් නැ. Packet Tracer use කරොත් ප්‍රමාණවත්. theory ටික ගොඩ දාල practical ටිකත් කරල exam එකට සති දෙකක් විතර තියල dumps ටික බැලුව නම් ගොඩ.

    WinSYS වලින් practicle ටික කරගෙන
    Theory ටික පාඩම් කරල (සිරාවට )
    Exam කරගන්න පුලුවන්ද
    (SLIIT ,VTA යන්ට වෙලාවක් නැ )
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    මචන් එහෙම කරන්න පුළුවන්. අව්ලක් නැ. GNS 3 වගේ simulator එකක් අරන් practice කරන්න. හැබැයි මම නම් කියන්නේ CCNA වලට නම් GNS 3 ඕනෙත් නැ. Packet Tracer use කරොත් ප්‍රමාණවත්. theory ටික ගොඩ දාල practical ටිකත් කරල exam එකට සති දෙකක් විතර තියල dumps ටික බැලුව නම් ගොඩ.

    CCNA 640 - 802

    CCNA කියල කරන exam number එක මොකද්ද බන්
    [/QUOTE]

    Thanks කොල්ලො :):)
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan CCNA karanna kiyala kiwe exam karanna da. neththan CCNA igena gannada. CCNA kotas dekakata karannath puluwan ekata kiyanne CCENT1 and CCENT2 kiyala. hebei ehema kotas dekakata karama salli tikaka wediyen yanawa. Hebei Networking gena mulika denumak nethi aya ehema kotas dekak karana eka hoday.

    egenaganna thanak ahuwe,mata networking normal knowledge ekak thiyenawa