WinSYS ela.....eke innawa hansana kiyala sir kenek.....niyameta karanawa....patta..
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් යාළුවා බොහොම ස්තුතියි......Machan CISCO wala first stage 1 thama CCNA, eka lankawe keranna widi 2k thiyanawa , Acadamic and Industrial, SLIIT eke keranne acadamin, eka Cisco Network Acadamy 1k, eke CCNA keranna 1 year yanawa , gana more than 70 000/= ok, eka mukuthma dannathi keneku ta mula idan hadatama patan ganna hodai,
WinSys keranne industrial course eka , eka 13000/= walata wage keranawa, CCNP keraddi ehema ithin tikak awul wenawa eka keroth mokada ubata eken hambenne Basics withrai exam pass wenna, datz not good , for future studies...........
where do u live machan?
for more details contact me on
[email protected]
skype sasith90


එතකොට WinSys එකේ කරනවට වඩා ස්ලිට් එකේ කරන එකද හොද?උබ කලාද බන් එකේ?CISlanka palayan mama giye ethanata :x eka maruuu :x
ඒ කියන්නේ WinSYS චාටර් ද බන්?mona boruda bun
eya keranne exam pass wenna witharai, uba ccnp ehema keranna giyoth kela wenawa ,
godak than wala karanne boruwa ban. SLIIT eke hari VTSL Narahenpita hari karapan.karanawa nam CISCO Networking Academy Circular eka uganwana thanaka karapan.natham exam oriented karana than thama thiyenne exam eka goda yai.bt mattek thama eliyata enne.

NVTI - NARAHENPITA
Fatta Cisco Sanjeewa sir kiyala ahapan elakiri wage hondata karanawa course fee 40,000/= Academic
uba winsys kaloth machan Certificate eka 3years walin expire wenawa. SLIIT hari NVTI hari kaloth ehema wenne naa..
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් යාළුවා බොහොම ස්තුතියි......එතකොට WinSys එකේ කරනවට වඩා ස්ලිට් එකේ කරන එකද හොද?
උබ කලාද බන් එකේ?
ඒ කියන්නේ WinSYS චාටර් ද බන්?
Onama Cisco certificate 1k 3 years walin expire machan,
CCIE is expires within 2 years


So you will automatically keep up yourself to the industry standards!Expiring is a good thing!!
Because then you tend to update your certificate, which requires you to learn the latest technology available!!So you will automatically keep up yourself to the industry standards!




ඒ කියන්නේ ස්ලිට් එකේ කළා winsys වල කළා කියල නෑ ඕනම certificate එකක් අවුරුදු තුනකින් කල් ඉකුත් වෙනවා?
Onama Cisco certificate 1k 3 years walin expire machan,
CCIE is expires within 2 years
ස්තුතියි යාළුවා දැනුවත් කලාටමචන් ප්ලේස් එකක් තියෙනවා...රත්මලානේ ලලිත් ඇතුලත් මුදලි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය...ගාණ පට්ට අඩුයි...නියමෙට උගන්වනවා...මම දැන් Cisco IT Essential කරන්නේ ඊට පස්සේ තමා CCNA කරන්න ඉන්නේ...Trainee ඡොබ් එකකුත් දෙනවා(With Salary)...මම දන්න විදිහට ඒක තමා හොදම තැන...![]()

තව ටිකක් විස්තර කියන්න පුලුවන්ද මේ ගැන? කොහොමද වැඩ කෙරෙන්නේ? පාර්ට් ටයිම් තියෙනවද? කොච්චර කල් යනවද?

ස්තුතියි යාළුවා දැනුවත් කලාටතව ටිකක් විස්තර කියන්න පුලුවන්ද මේ ගැන? කොහොමද වැඩ කෙරෙන්නේ? පාර්ට් ටයිම් තියෙනවද? කොච්චර කල් යනවද?


.mn kalin wada kala.mozilla kiyala ahapan mawa dannawa 
බොහොම ස්තුතියි දැනුවත් කිරීමටSLIIT doing CCNA (Cisco Certified Network Academy) - Around Rs 80,000 and 1 Year + with lot of practices and 30+ sectional exams in total. Anyway they are not hard.
At the end you have to sit for the industrial CCNA to get industrial recognition. And sit for renew exams every 3 years or so..
Normal anik than wala thiyenne CCNA eka Cisco Certified Network Associate - Eka industrial course ekak Around Rs 14,000 and can do even in 1 week if you can study hard.
SLIIT eke dena CCNA eka Academic course ekak. Eka general network gana ugannawa practical ekka Cisco products ma nathuwa. Eka lifetime valid network certificate ekak widiyata. Habai job market eke watinne industrial CCNA eka.
Enisa SLIIT kalath anthimata normal CCNA eka liyala eka renew karanna ona renew exam liya liya hama awrudu keepetama parak.
Network hariyata igena gena practicle godak karanna ona nam Network Acedamy eka karanna SLIIT eke, Job ekak hoyanawa nam normal CCNA eka kalla tag gala exam eka pass wela CCNP karanna. Habai practical gana prashnayak thiyanwa. Eka Boson Netsim Network Simulator wage ekak dagana purudu wenna puluwan. Eeta amatharawa youtube videos, networks gana thiyana videos etc.. balala godak igena ganna puluwan. Network kiyanne interesting subject ekak.
lankawe CCNA wala thiyana samahara technologies use wenne na lokuma company ekaka network ekak handle karanna hambune naththan. CCNP (Cisco Certified Network Professional) wala thiyana dewal godak use wenne nathi tharam.
Podi company wala Cisco router ekak hoyannawath nathi tharan. Thiyanwa nam thiyenne leased line ekata SLT eken deepu eka![]()

ගොඩක් වටිනවා මේ දැනුවත් කිරීම නෙට්වර්ක් සයිට් එකේ නොදන්නා දේවලුත් දැන ගත්තා... ස්ලිට් එකේ කරන එක හොදයි කියල හිතෙනවා එත් ස්ලිට් එකේ ගාන තමයි ටිකක් දරාගන්න අමාරු
