මම කාලයක් මාතර හිටිය නිසා මාතර VTA එකේ තමයි NDICT කලේ එකේ software web devlp. Network වල බේසික් කල ඒ උනාට කෝස් ඒක ඉවර උනාට පස්සේ තමයි අපි දන්නේ අපිට උගන්න ඕන ගොඩක් දේවල් උගන්නල නෑ කියලා කොටින්ම කිව්වොත් එකෙන් අපිට කිසිම වැඩක උනේ නෑ බන්ow machan. eya thamai. mata kiyanna oya mona kaaleda NDICT kale kiyala? kauda Lecture ?

ඒ උගන්නපු එවුන් අපිව කෑව බන්
අන්තිමට මුළු අවුරුද්දක්ම නිකම් නාස්ති උනා.
ඒ නිසයි බන් මම කිව්වේ මුල ඉදන්ම නෙට්වර්ක් ඉගෙන ගන්න ඕන කියලා


