sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ow machan. eya thamai. mata kiyanna oya mona kaaleda NDICT kale kiyala? kauda Lecture ?
    මම කාලයක් මාතර හිටිය නිසා මාතර VTA එකේ තමයි NDICT කලේ එකේ software web devlp. Network වල බේසික් කල ඒ උනාට කෝස් ඒක ඉවර උනාට පස්සේ තමයි අපි දන්නේ අපිට උගන්න ඕන ගොඩක් දේවල් උගන්නල නෑ කියලා කොටින්ම කිව්වොත් එකෙන් අපිට කිසිම වැඩක උනේ නෑ බන් :(:( ඒ උගන්නපු එවුන් අපිව කෑව බන්:growl::growl: අන්තිමට මුළු අවුරුද්දක්ම නිකම් නාස්ති උනා.:( ඒ නිසයි බන් මම කිව්වේ මුල ඉදන්ම නෙට්වර්ක් ඉගෙන ගන්න ඕන කියලා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ow ban eka thamai maath kiyanne.. SLIIT & NVTI thamai academic karanne.... eka expire wenne naa..

    ekai mama muuta kiuwe e deken ekaka karanna kiyala academic eka.

    eeta passe shape eke CCNP complete kala nam bbye srilanka. :lol:

    kohoma unath CCNA walata lankawa hariyanne naa. abroad wennama one JOBs walata.

    sudumalli2009, uba ccna ekata kalin Cisco IT Essentials (A+) karapan NVTI eke ekath ekka ubata NVQ Level 4 Certificate ekath ganna puluwan. eeta passe CCNA walata bahepan. eka thamai hodama de,

    uba inne Galle da?

    machan colombo wala nadda,A+ course eka part time karanna puluwanda
     
    ishan159

    Member
    Apr 5, 2011
    119
    3
    0
    මම කාලයක් මාතර හිටිය නිසා මාතර VTA එකේ තමයි NDICT කලේ එකේ software web devlp. Network වල බේසික් කල ඒ උනාට කෝස් ඒක ඉවර උනාට පස්සේ තමයි අපි දන්නේ අපිට උගන්න ඕන ගොඩක් දේවල් උගන්නල නෑ කියලා කොටින්ම කිව්වොත් එකෙන් අපිට කිසිම වැඩක උනේ නෑ බන් :(:( ඒ උගන්නපු එවුන් අපිව කෑව බන්:growl::growl: අන්තිමට මුළු අවුරුද්දක්ම නිකම් නාස්ති උනා.:( ඒ නිසයි බන් මම කිව්වේ මුල ඉදන්ම නෙට්වර්ක් ඉගෙන ගන්න ඕන කියලා

    ahh.. ehemada.. uba Tharaka sir wa meet weyan tharaka sir thamai CISCO karanne (A+) karanne Chamika kiyala sir kenek. uba tharaka sir wa meet weyan eya wede karala dewi. CCNA genath ahaganin.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    ahh.. ehemada.. uba Tharaka sir wa meet weyan tharaka sir thamai CISCO karanne (A+) karanne Chamika kiyala sir kenek. uba tharaka sir wa meet weyan eya wede karala dewi. CCNA genath ahaganin.
    එල මචන් උබ ලොකු උදව්වක් කලේ මට:yes::yes: මම ගාල්ලේ branch එකට ගිහින් එ කිව්ව සර්ලා දෙන්නා meet වෙලා බලන්නම් හොදක් ස්තුතියි කරපු උදව්වට
     
    hiran_hp

    Member
    Jun 17, 2008
    35
    0
    0
    sliit eka tama patta............................................apit sliit eke karanawa.......
    20000/= only
    accadamy ekak tiyenne
     
    seyd2p

    Junior member
  • Feb 28, 2010
    152
    6
    18
    Winsys hodai. CBT NUGGETS lage video tika download karala balapan..Passe www.examcollection.com ekata gihin hoda dump ekak balala exam eka gahapn...sathi 3n withara CCNA goda da ganna puluwan..mama CCIP wenakan kale video balala.boruwata course walata salli viyadan karanna epaaa...