citizenship ganna lesima rata

Capital Investment Requirements to obtain a Green Card through Investment
Entrepreneurs Investors who make an investment in a commercial enterprise in the US and plan to create ten full time jobs or preserves Permanent full time jobs, for qualified US workers, are eligible to apply for a green card through their investment. According to US immigration regulations and laws up to a limit of 10.000 of this type of green card investors may be authorized each fiscal year. The intended immigrant must invest one million dollars ($1,000,000), or a reduced investment of at least half million dollars ($500,000) in a "targeted employment area" of high unemployment or in a rural area.


samahara ayata nam gedara thina wahana walin kipayak wikunuwath oya gana hoya ganna puluwan

million kiyanne me wage dahagunayakne kollo. kooti dahathunak withara.:nerd::nerd:
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
නැහැ.. මෙතන ඔයාලා වරද්දගෙන ඩොලර් ලක්ශයක් දුන්නා කියලා ඔයාලට පුරවැසිකම ලැබෙන්නේ නැ. ඩොලර් ලක්ශය කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එක.. ඊට අමතරම ගෙයක් දොරක් තියෙන්න ඔනැ.. ඒ වගේම රටට බරක් නොවී ඉන්න රැකියාවක් තියෙන්න ඔනැ..
නිකන්ම ඩොලර් ලක්ශයක් දීලා පුරවැසිකම ගත්තැකි ඔයාලා යුරොපීය රටක නම් ඉන්නේ. මුල්පුරවැසි බාවය යුරොපයේ නම් අනික් සුදුසුකමක් ඔනැ නැ..

සිටිශන්ශිප් ගන්න මේ වගේම ලෙසියි සීශෙල්ස් වල. සල්ලි හො විශ්‍රාමික වේතනයක් තියනවා නම්, කැපිටල් ඉන්වෙස්ට්මන්ට් එකකින් ජිවිතේ අන්තිම කාලේ එහේ හිටියැකි..
 
මෙහෙමයි. විසා දුන්න කියල ජීවත් වෙන්න සල්ලි දෙන්නෙ නෑ. ඒ හින්ද ආයෝජනය කරන සල්ලි ආදායමක් එන විදිහට කරන්න ඕන. අනික තමයි කට්ටියක් එකතු වෙලා කරත් හරි. එතකොටත් විසා ලැබෙනවා. එතකොට ආදායමක් එන කර්මාන්තයක් පටන් ගන්න පුළුවන්.
කොහොම උනත් මම ඔය පෙන්නුවේ පාස්පෝට් එක ගන්න එක ගැන විතරයි.
 

belgshan

Member
May 26, 2008
96
0
0
CPH Denmark
15,000$ wage invest karala pennanna puluwan nam Europe walath Visa hadaganna puluwan. Thamange salli walin jeevath wela, thamanma job hoya ganna ona. One year jeevath wenna ona salli thiyanawa kiyala thamai pennanna ona.
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඔක මහ ලොකු සල්ලියක්ද බන්.. මම දන්න හැටියට ලන්කාවෙදි ඔය ගානට ලැන්ඩ් කෲසර් එකක්වත් ගන්න බැ නේද?

    :yes: