citizenship ganna lesima rata

පුරවැසි භාවය මුදලට ලබා ගැනීමට පහසුම රට වශයෙන් ඩොමිනිකා රාජ්‍යය නම් වී තිබෙනවා.
ඩොලර් ලක්ෂයක් ආයෝජනය කරන්නේ නම් ඔවුන්ගේ පුරවැසි භාවය ගන්න පුළුවන්. ඩොමිනිකා පුරවැසියන්ට විසා නොමැතිව යුරෝපා සංගමයේ බොහෝ රටවල් වලට යන්න පුළුවන්. ස්විට්සර්ලන්තය ඇතුළුව.

බී බී සී ඇසුරෙනි.


http://www.bbc.com/news/business-27674135
 
Last edited:
ඩොලර් ලක්ෂයක් කියන්නේ සෑහෙන්න ගානක් නොවැ

ඔව්. අපිට නම් අමාරුයි. ඒත් ඔය රට පුරා කෝස් කර කර හොරුන්ට අහුවෙන්න සල්ලි තියන අයට මේක වන් ෂොට් චාන්ස් එකක්.
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
100000 $ kiyanne mona rate minihatada ban podi gaanak wenne?
pissu hadei..ehema deela yanna:P
mona unath kamak ne..news eka atthanam ekata thanx;)
 

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    $100,000 kiyala sure da? Eka ithin lankawa middle upper class kenekta wunath game ekak deela hadaganna puluwan ganak ne ban.

    Habai ithin Lankawe passport eka ballatama watila thiyenne. Ambama charter ratak wunath on-arrival visa dennewath na samahara ratawal walin.
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    US greencard ganna puluwan 1mn invest karala supiri project ekak nam & job godak genarate karanna puluwan wadak nam 0.5 mn walinuth puluwan
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Capital Investment Requirements to obtain a Green Card through Investment
    Entrepreneurs Investors who make an investment in a commercial enterprise in the US and plan to create ten full time jobs or preserves Permanent full time jobs, for qualified US workers, are eligible to apply for a green card through their investment. According to US immigration regulations and laws up to a limit of 10.000 of this type of green card investors may be authorized each fiscal year. The intended immigrant must invest one million dollars ($1,000,000), or a reduced investment of at least half million dollars ($500,000) in a "targeted employment area" of high unemployment or in a rural area.


    samahara ayata nam gedara thina wahana walin kipayak wikunuwath oya gana hoya ganna puluwan
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ඩොලර් ලක්ෂයක් කියන්නේ සෑහෙන්න ගානක් නොවැ