මචන්ලා,,මම city and guilds එකේ civli engineering course එක කරන්න යන්නේ,, ඩිප්ලෝම 2ක් තියෙනවා(first normal dip, second advance dip),අවුරුදු 2ක් යනවා,,ඊටපස්සේ අපිට iesl exam එක ලියන්න පුලුවන්ද?දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්,,,,

Last edited: