civic මිල ගනන් කොහොමද ?

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    දැන් කීයද බං සිවික් එකක්? අලුතෙන් එන් නැද්ද 😅
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. 🙁 වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. 🤷‍♂️
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. 🙁 වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. 🤷‍♂️
    2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව.
    මෙලෝ රහක් නෑ බන්. මාත් තාත්තගේ ආඩම්බර බල බල එයාගේ වාහනෙම පදිනවා. 😔 හෙනම කුජිත හැඟීමක් එනවා.
     
    • Haha
    Reactions: Asmodeus

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    2015 මම ඇල්ටො එක ගත්තෙ ලක්ශ 14.75. දැන් 25 30 අතර. තාමත් 2015 වාහනේකට ඔය ගනන් වියදම් කරල ගන්න උන් ඉන්නව.
    Ea kiyanne gaane loku wenasak na inflation and income gattama. 10 weddi salary double wenawane bun oana kenekge. 2025 alto ekak keeyak weyida?
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ලංකාවේ අපි හෙන පවු බන්. බලපන් දේශපාලකයෝ පිස්සු කෙලලා අපිට ආස වාහනයක් වත් ගන්න බෑ. 🙁 වාහන වලට වියදම් කරන්න එපා බන්. පුළුවන් නම් gold අරන් තියපන්. Gold උඩ නැගල ගමන් යන්න බැරි එක හැබෑව. අනේ මන්දා. හෙන අපරාධයක් වාහනේකට ඔච්චර වියදම් කරන එක. 🤷‍♂️
    වහන වලට නොවටිනා ගණන් වියදම් කරන එඅක වැඩක් නැති එක ඇත්ත. හැබැයි ඉතින් සල්ලි ගොඩ ගහන් ඉදල කවද හරි මැරිල ගියාම ඒකෙන් වැඩකුත් නෑ. සල්ලි තිබිලත් තමන් ආස දෙයක් කරන්න බැරි කරුම රටක් මේක.