මචංලා civic එකක් අරන් පොඩි modify පාරක් දාල ගන්න කියලා බැලුවේ
වාහන ගැන එච්චර දන්නේ නෑ.. මගේ First Vehicle එක. (ගෙදරින් සල්ලි බාගයක් දෙන්නේ)
ඒත් ඇයි යකුනේ පරන civic මෙච්චර ගනං.
මට තව මේ වගේ පොඩි modify පාරක් දීලා ගන්න පුළුවං වාහන මොනවද මචංලා..
කොල්ලව අමාරුවේ දාන්නේ නැතුව කියපංකෝ
උපදෙස් ටිකක් දීපල්ලකෝ මේක යන ගානට වෙන එකක් ගන්න එක හොදයිද?
Rapiers එයිද ගොඩක් කොල්ලා අනාත වෙයිද?
මෙච්චර පරන වාහන ලෙඩ නැතුව දුවන්නනම් බෑ මචන්. එහෙනම් සියලු දේ අනිත්යයි කියපු බුදු බනත් බොරු වෙනවා
හැබැයි ඔය චීන කොරියන් ඒවා වගේ ඔලුවේ කැක්කුම් නෙමේ මේවා
හොදට මේන්ටේන් කරපු එකක් බලල ගන්න

) 





