Civic_ඇයි_මෙච්චර_ගනං

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචංලා civic එකක් අරන් පොඩි modify පාරක් දාල ගන්න කියලා බැලුවේ :cool:
    වාහන ගැන එච්චර දන්නේ නෑ.. මගේ First Vehicle එක. (ගෙදරින් සල්ලි බාගයක් දෙන්නේ :P )
    ඒත් ඇයි යකුනේ පරන civic මෙච්චර ගනං.
    මට තව මේ ව‍ගේ පොඩි modify පාරක් දීලා ගන්න පුළුවං වාහන මොනවද මචංලා..
    කොල්ලව අමාරුවේ දාන්නේ නැතුව කියපංකෝ :D
    උපදෙස් ටිකක් දීපල්ලකෝ මේක යන ගානට වෙන එකක් ගන්න එක හොදයිද?
    Rapiers එයිද ගොඩක් කොල්ලා අනාත වෙයිද?​



    මෙච්චර පරන වාහන ලෙඩ නැතුව දුවන්නනම් බෑ මචන්. එහෙනම් සියලු දේ අනිත්‍යයි කියපු බුදු බනත් බොරු වෙනවා

    හැබැයි ඔය චීන කොරියන් ඒවා වගේ ඔලුවේ කැක්කුම් නෙමේ මේවා

    හොදට මේන්ටේන් කරපු එකක් බලල ගන්න
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Civic කිව්වම හුගක් අය හිතන්නේ පෙට්‍රොල් කරන්නේ නෑති වාහනයක් කියල එත් EK3 එක city 11 out 16 විතර කරනව
     

    Hustler

    Member
    Nov 12, 2007
    550
    29
    0
    Colombo

    Thank you all මචංලා..
    හොද EK3 Vtech එක්කට ගියානම් හරි වගේ නේද මචංලා..
    මේකේ Manual එන ඒවා අඩුයි නේද? Manual එකක් හොයා ගන්න ඕනේ :cool:
    මගේ සිහිනේ ඔබයි.... :love::love:

    Manual nam hoyanna sahenna kattak kanna wenawa... Tiyana ewun denne na redda... Mama VTEC manual 1k hewwa hewwa hambune na...Tibbema ponna Auto!! ita passe gatta 99 EK3 EFI Manual 1k... Cold Air Intake 1 gahuwa dan yanawa palenna.... Mama yana widiyata nam 10k wage tama petrol karanne.. Natnam 12+ karanawa with AC city...
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Patta wahane ithin.. hodata hoyala balala ganin.. hama thanama waddapuwa thiyenne..
    RS SiR ඹය මම දාපු EK4 ගොඩාක් කාර් වල engine වල කාලේ දැන් හරි overhaul කරන්න අර සුදු ek4 එක තෙල් බොනවාලු ලේඩේ හොයාගන්න බැලු අතින් අතට ගියපු වාහනයක් -ආරංචි මාර්ග :shocked:
    Civic කිව්වම හුගක් අය හිතන්නේ පෙට්‍රොල් කරන්නේ නෑති වාහනයක් කියල එත් EK3 එක city 11 out 16 විතර කරනව
    එලවන කෙනා අනුව තමා Vtec වැල් ඇරෙන්නේ rpm 4000-5000-න් උඩ low rpm පදිනවානම් ගොඩාක් තෙල් ඉතුරු කරගන්න පුලුවන්