තෙල් කොච්චරක් වැඩ කරනවද මචං..
මේකේ market එක කොහෙමද?
ලීට්ර් එකකට කිලොමීටර් 8ක් 9ක් කරනවා කිසි අවුලක් නැතුව.
කාර් එක තාම 26 කට ඉල්ලනවා. කට්ටිය නොදන්න බයිලා තමයි ඔය කියල තියෙන්නෙ.
තෙල් කොච්චරක් වැඩ කරනවද මචං..
මේකේ market එක කොහෙමද?
උ තාම මෙක දැකලා නැ නැත්තම් මට කමෙන්ට් දාන්න හම්බෙන්නැකෝ බන් මහේශ්?
ඌ ආවනම් හොන්ඩා ජාතකේම අහගන්න තිබ්බ.

ඹරිජිනල් STI නේද conversion නෙවේනේලීට්ර් එකකට කිලොමීටර් 8ක් 9ක් කරනවා කිසි අවුලක් නැතුව.
කාර් එක තාම 26 කට ඉල්ලනවා. කට්ටිය නොදන්න බයිලා තමයි ඔය කියල තියෙන්නෙ.
ඹරිජිනල් STI නේද conversion නෙවේනේ
මට නම් 8ත් වැඩියි
මචන් උබ මොනාද upgrade කරලා තියෙන්නේ



not even exhaustදැනට මුකුත් upgrades නැ. stock දුවන්නෙ.![]()




උබ කියන කතාව සහතික ඇත්ත ඉවසිමෙන් drive කරන්න පුලුවන්නම් කිසිම අව්ලක් නැ වාහනේටත් හොදයිදැනට මුකුත් upgrades නැ. stock දුවන්නෙ.
හැම traffic ලයිට් එකක් මැද්දෙම 100km/h යන්නෙ නෑනෙ බුරුවෙක් වගේ. හරියට යන්න දන්නවනන් subaru එකක් maintain කරන එක අනිත් ඒව වගේම තමයි. ලoකාවෙ වෙන්නෙ subaru එකක් තියෙනව කියල පෙන්න ගන්න දඟලන එක නේ. එතකොට තෙල් පිච්චෙනව තමයි.![]()
දැන් ඹය වගේ body kit ගහගෙන විකාර කරන්නේ නැ මචන් ඩිසන් ලුක් එකක් එන්න පොඩියට ඹරිජිනල් කිට් එකක් ගහලා 17 වගේ විල් සෙට් එකක් දැම්මානම් හරි
බජට් එක කොහොමද ?
ත්රෙඩ් එකම කැවද මන්දා නිදිමතේ![]()



not even exhaust
මගෙත් හිනයක් තමා sti![]()

උබ කියන කතාව සහතික ඇත්ත ඉවසිමෙන් drive කරන්න පුලුවන්නම් කිසිම අව්ලක් නැ වාහනේටත් හොදයි
මෙකනේ වෙන්නේ exhaust bov එකේ සද්දේට පිස්සු තද වෙලා පාගනවා
maintain කියලා වෙන කාර් වගේමනේ ඹක වෙනසක් නැනේ අපේ අය බොරුවට මවාගත්ත පුහු මත වලනේ ඉන්නේ

වෙන මොනවා නැතත් exhaust එක නම් නොදා ඉන්නැ එකයි ඇහුවේexhaust eka Fujitsubo ekak. 3'' exhaust.
දැන් තේරෙනවනෙ කට්ටිය කියපු පලියට විශ්වාස කරන්න එපා කියන්නෙ ඇයි කියල. තියෙන හින්ද කියන්නෙ, මේ car එක තරන් මට කලින් එකක්වත් drive කරද්දි confidence දීලා නැ. ඒ හින්ද හොයල බලන්න ඉස්සෙල්ල අනිත් අය කියන ඒව අහන්න කලින්.![]()
වෙන මොනවා නැතත් exhaust එක නම් නොදා ඉන්නැ එකයි ඇහුවේ
මේ උබ ඹක service දාන්නේ කොහේද මාස කියකට සැරයක්ද කියක් විතර යනවාද


daily driver ?exhaust එක තමයි cheapම upgrade එක.
දැනට transmission oil විතරයි මාරු කලේ. එන මාසෙ එන්ජින් oil. once a week හෝදනව. මාසෙකට සැරයක් underbody එක හොදනව. එච්චරයි. වැඩේ පුදුම ලේසි. ගෙදර ඉන්න ගමන් කරන්න පුලුවනි.
![]()
subaru එකේ සද්දෙට ගහන්න එකක් නම් නැ

JDM එකක් ගහපන් මෙහේ තියෙන එවා නම්![]()
ade power eke wenasak na ne ban
hitapan ko mama sensor ekak 32pulse karala gannakan... thathpara 20n wage 160Km/h gihn pennannam![]()

cold intake short ram බලපාන්නේ 4000+ rpm වලින් එහාට
ochchara parana ekak ganna epa ban oya gaanata...thawa gaanak daala 2004, 2005 vios ekak ganin. badu sure



තෙල් කොච්චරක් වැඩ කරනවද මචං..
මේකේ market එක කොහෙමද?