Civic_ඇයි_මෙච්චර_ගනං

prabuddhak

Member
Aug 24, 2009
12
0
0
:lol: තෙල් කොච්චරක් වැඩ කරනවද මචං..
මේකේ market එක කොහෙමද?

ලීට්ර් එකකට කිලොමීටර් 8ක් 9ක් කරනවා කිසි අවුලක් නැතුව.

කාර් එක තාම 26 කට ඉල්ලනවා. කට්ටිය නොදන්න බයිලා තමයි ඔය කියල තියෙන්නෙ.
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලීට්ර් එකකට කිලොමීටර් 8ක් 9ක් කරනවා කිසි අවුලක් නැතුව.

    කාර් එක තාම 26 කට ඉල්ලනවා. කට්ටිය නොදන්න බයිලා තමයි ඔය කියල තියෙන්නෙ.
    ඹරිජිනල් STI නේද conversion නෙවේනේ
    මට නම් 8ත් වැඩියි
    මචන් උබ මොනාද upgrade කරලා තියෙන්නේ
     
    prabuddhak

    Member
    Aug 24, 2009
    12
    0
    0
    ඹරිජිනල් STI නේද conversion නෙවේනේ
    මට නම් 8ත් වැඩියි
    මචන් උබ මොනාද upgrade කරලා තියෙන්නේ

    දැනට මුකුත් upgrades නැ. stock දුවන්නෙ.:cool:

    හැම traffic ලයිට් එකක් මැද්දෙම 100km/h යන්නෙ නෑනෙ බුරුවෙක් වගේ. හරියට යන්න දන්නවනන් subaru එකක් maintain කරන එක අනිත් ඒව වගේම තමයි. ලoකාවෙ වෙන්නෙ subaru එකක් තියෙනව කියල පෙන්න ගන්න දඟලන එක නේ. එතකොට තෙල් පිච්චෙනව තමයි. :no::no:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැනට මුකුත් upgrades නැ. stock දුවන්නෙ.:cool:

    හැම traffic ලයිට් එකක් මැද්දෙම 100km/h යන්නෙ නෑනෙ බුරුවෙක් වගේ. හරියට යන්න දන්නවනන් subaru එකක් maintain කරන එක අනිත් ඒව වගේම තමයි. ලoකාවෙ වෙන්නෙ subaru එකක් තියෙනව කියල පෙන්න ගන්න දඟලන එක නේ. එතකොට තෙල් පිච්චෙනව තමයි. :no::no:
    උබ කියන කතාව සහතික ඇත්ත ඉවසිමෙන් drive කරන්න පුලුවන්නම් කිසිම අව්ලක් නැ වාහනේටත් හොදයි
    මෙකනේ වෙන්නේ exhaust bov එකේ සද්දේට පිස්සු තද වෙලා පාගනවා
    maintain කියලා වෙන කාර් වගේමනේ ඹක වෙනසක් නැනේ අපේ අය බොරුවට මව‍ාගත්ත පුහු මත වලනේ ඉන්නේ
    senok දානවාද මචන් service වලට
     
    prabuddhak

    Member
    Aug 24, 2009
    12
    0
    0
    දැන් ඹය වගේ body kit ගහගෙන විකාර කරන්නේ නැ මචන් ඩිසන් ලුක් එකක් එන්න පොඩියට ඹරිජිනල් කිට් එකක් ගහලා 17 වගේ විල් සෙට් එකක් දැම්මානම් හරි
    බජට් එක කොහොමද ?

    ත්රෙඩ් එකම කැවද මන්දා නිදිමතේ :rofl:

    ඔය bodykit ගහල නෙමෙයි. original� එක එන විදිය. bodykit ගහන්නෙ civic වලට. bodykit කියන්නෙ මොනවද කියල බලාගන්න ඕනෙනන් දුමින්ද හරි Macwoods හරි ගිහින් බලාගන්න. Fibre ග්ලාස් civic ලෝකයක් පෙන්නාවි.

    අනිත් එක නිකන් 17 වීල් දාන්න එපා. මගේ STI එකේ එන්නේ 16. 17 දාපු ගමන් economy එක බහිනව 6km/l වගෙ. වීල් SIZE එක වැඩි උනහම grip එක වැඩි වෙනව. එතකොට තෙල් පිච්චෙනව වැඩි. civic හදල තියෙන්නෙ 14 and 15 වැඩිම. ලොකු wide wheel දැම්ම කියල track කාර් එකක් නෙමේ නේ හදන්නෙ. daily runner නේ. නිකන් කැසිල්ලට නෙමේ ජපන එහෙම හදන්නෙ. හේතුවක් ඇතුව.
    ඒ හින්ද හිතල බලලා උප්ග්‍රඩෙස් කරන්න. තවත් RICE CIVIC එකක් ලoකාවට දායාද කරන්න එපා!.:angry::angry::angry:
     
    prabuddhak

    Member
    Aug 24, 2009
    12
    0
    0
    not even exhaust :confused::confused::confused:
    මගෙත් හිනයක් තමා sti ;)

    exhaust eka Fujitsubo ekak. 3'' exhaust.
    *gudu gudu gudu gudu gudu* ;)

    උබ කියන කතාව සහතික ඇත්ත ඉවසිමෙන් drive කරන්න පුලුවන්නම් කිසිම අව්ලක් නැ වාහනේටත් හොදයි
    මෙකනේ වෙන්නේ exhaust bov එකේ සද්දේට පිස්සු තද වෙලා පාගනවා
    maintain කියලා වෙන කාර් වගේමනේ ඹක වෙනසක් නැනේ අපේ අය බොරුවට මව‍ාගත්ත පුහු මත වලනේ ඉන්නේ

    දැන් තේරෙනවනෙ කට්ටිය කියපු පලියට විශ්වාස කරන්න එපා කියන්නෙ ඇයි කියල. තියෙන හින්ද කියන්නෙ, මේ car එක තරන් මට කලින් එකක්වත් drive කරද්දි confidence දීලා නැ. ඒ හින්ද හොයල බලන්න ඉස්සෙල්ල අනිත් අය කියන ඒව අහන්න කලින්. :cool:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    exhaust eka Fujitsubo ekak. 3'' exhaust.

    දැන් තේරෙනවනෙ කට්ටිය කියපු පලියට විශ්වාස කරන්න එපා කියන්නෙ ඇයි කියල. තියෙන හින්ද කියන්නෙ, මේ car එක තරන් මට කලින් එකක්වත් drive කරද්දි confidence දීලා නැ. ඒ හින්ද හොයල බලන්න ඉස්සෙල්ල අනිත් අය කියන ඒව අහන්න කලින්. :cool:
    වෙන මොනවා නැතත් exhaust එක නම් නොදා ඉන්නැ එකයි ඇහුවේ
    මේ උබ ඹක service දාන්නේ කොහේද මාස කියකට සැරයක්ද කියක් විතර යනවාද
     
    prabuddhak

    Member
    Aug 24, 2009
    12
    0
    0
    වෙන මොනවා නැතත් exhaust එක නම් නොදා ඉන්නැ එකයි ඇහුවේ
    මේ උබ ඹක service දාන්නේ කොහේද මාස කියකට සැරයක්ද කියක් විතර යනවාද

    exhaust එක තමයි cheapම upgrade එක.

    දැනට transmission oil විතරයි මාරු කලේ. එන මාසෙ එන්ජින් oil. once a week හෝදනව. මාසෙකට සැරයක් underbody එක හොදනව. එච්චරයි. වැඩේ පුදුම ලේසි. ගෙදර ඉන්න ගමන් කරන්න පුලුවනි.

    :lol::)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    exhaust එක තමයි cheapම upgrade එක.

    දැනට transmission oil විතරයි මාරු කලේ. එන මාසෙ එන්ජින් oil. once a week හෝදනව. මාසෙකට සැරයක් underbody එක හොදනව. එච්චරයි. වැඩේ පුදුම ලේසි. ගෙදර ඉන්න ගමන් කරන්න පුලුවනි.

    :lol::)
    daily driver ?
    exhaust එකට කියක් ගියාද catback ද නැත්තම් muffler විතරද?