යාළුවනේ, Civil Engineering ගැන දන්නා අය පොඩ්ඩක් මෙන්න මේ පින්තුරයේ ඊතල වලින් දක්වල තියන්නේ මොනවද? ඒවායේ ප්රයෝජනය මොකක්ද කියල කියන්න පුලුවන්ද ?
මේ පින්තුරයේ තියන ගඟේ පොඩි නැව් / යාත්රා යනවා. එකෙන් එන දියරැළි වලින් ඉවුර රැකගන්න හදපු Structures වගයක්ද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරනවද ? දන්නේ නැත්නම් Bump එකකින් සහයෝගයක් දෙන්න.
Rep+දෙමි.