Empty Container Repositioning - 🚢⚓🛳️

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    Appreciate this brother :love:

    @PHBhagya එ උනාට අපරාදෙ නෙහ් බන් හිස් පෙට්ටි එහෙ මෙහෙ නිකන් යවන්නෙ repositioning වලට උනත්
    මොනා හරි පටෝල යවන්න තිබුන :eek:
    ඒක ඇත්ත මචං... අපි වොල්ටි ඇන්ඩ් ප්‍රෙසිය සමාගම හැටියට වෙන මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරමු...

    හිස් පෙට්ටි නැතුව අඩු තරමෙ, බුලත් හුණු පුවක් ටිකක්වත් පටවල යවන්න තිබුණ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,972
    198,305
    113
    Colombo, Sri Lanka

    Family Feud Lol GIF by Steve Harvey
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,485
    124,439
    113
    දෙහිවල
    @PHBhagya එ උනාට අපරාදෙ නෙහ් බන් හිස් පෙට්ටි එහෙ මෙහෙ නිකන් යවන්නෙ repositioning වලට උනත්
    මොනා හරි පටෝල යවන්න තිබුන :eek:

    ඒක ඇත්ත මචං... අපි වොල්ටි ඇන්ඩ් ප්‍රෙසිය සමාගම හැටියට වෙන මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරමු...

    හිස් පෙට්ටි නැතුව අඩු තරමෙ, බුලත් හුණු පුවක් ටිකක්වත් පටවල යවන්න තිබුණ...

    මේක අඩුකරගන්න ක්‍රමයක් අපි කරනවා. ඊලග නුලේ එකේ විස්තර කියනවා
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඒක ඇත්ත මචං... අපි වොල්ටි ඇන්ඩ් ප්‍රෙසිය සමාගම හැටියට වෙන මොකක් හරි ක්‍රමවේදයක් අනුගමනය කරමු...

    හිස් පෙට්ටි නැතුව අඩු තරමෙ, බුලත් හුණු පුවක් ටිකක්වත් පටවල යවන්න තිබුණ...

    ඔයාට මොන වොල්ටි ඇන්ඩ් ප්‍රෙසිය ද?
    පැන්ටි ඇන්ඩ් බ්‍රේසියර් හොඳ යි....
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,485
    124,439
    113
    දෙහිවල
    ඔයාට මොන වොල්ටි ඇන්ඩ් ප්‍රෙසිය ද?
    පැන්ටි ඇන්ඩ් බ්‍රේසියර් හොඳ යි....
    කියලා තියෙනවා නේද සංවරව හැසිරෙන්න කියලා කිරියේ :angry:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,048
    3
    118,613
    113
    Gampaha
    ඔයාට මොන වොල්ටි ඇන්ඩ් ප්‍රෙසිය ද?
    පැන්ටි ඇන්ඩ් බ්‍රේසියර් හොඳ යි....
    මේ මොකෙක්ද අලුත් එකෙක්...

    මේක අඩුකරගන්න ක්‍රමයක් අපි කරනවා. ඊලග නුලේ එකේ විස්තර කියනවා
    👍👍

    අඩේ මට මතක් වුනා මරු ක්‍රමයක්...
    කන්ටේනර් පෙට්ටි කීපයක් දොරවල් ගලවල, ඉතුරු පලු පහ ගෑස් කටර් එකෙන් කපනව, ඊට පස්සෙ එක පෙට්ටියක පැක් කරල පරණ යකඩ විදිහට නැවු පටෝනව...
    ගමනාන්තයට ආවම පෙට්ටිය වෙල්ඩින් කරල දොරවල් හයිකරනව...
    @Solo Rider කොහොමද මොළේ...
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,485
    124,439
    113
    දෙහිවල
    👍👍

    අඩේ මට මතක් වුනා මරු ක්‍රමයක්...
    කන්ටේනර් පෙට්ටි කීපයක් දොරවල් ගලවල, ඉතුරු පලු පහ ගෑස් කටර් එකෙන් කපනව, ඊට පස්සෙ එක පෙට්ටියක පැක් කරල පරණ යකඩ විදිහට නැවු පටෝනව...
    ගමනාන්තයට ආවම පෙට්ටිය වෙල්ඩින් කරල දොරවල් හයිකරනව...
    @Solo Rider කොහොමද මොළේ...

    I Love You Omg GIF by The Roku Channel
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,972
    198,305
    113
    Colombo, Sri Lanka
    මේ මොකෙක්ද අලුත් එකෙක්...

    👍👍

    අඩේ මට මතක් වුනා මරු ක්‍රමයක්...
    කන්ටේනර් පෙට්ටි කීපයක් දොරවල් ගලවල, ඉතුරු පලු පහ ගෑස් කටර් එකෙන් කපනව, ඊට පස්සෙ එක පෙට්ටියක පැක් කරල පරණ යකඩ විදිහට නැවු පටෝනව...
    ගමනාන්තයට ආවම පෙට්ටිය වෙල්ඩින් කරල දොරවල් හයිකරනව...
    @Solo Rider කොහොමද මොළේ...
    Start Again Plan B GIF