Civil Engineering (Help)

Phenol

Banned
May 14, 2015
255
41
0
යාළුවනේ, Civil Engineering ගැන දන්නා අය පොඩ්ඩක් මෙන්න මේ පින්තුරයේ ඊතල වලින් දක්වල තියන්නේ මොනවද? ඒවායේ ප්‍රයෝජනය මොකක්ද කියල කියන්න පුලුවන්ද ?
මේ පින්තුරයේ තියන ගඟේ පොඩි නැව් / යාත්‍රා යනවා. එකෙන් එන දියරැළි වලින් ඉවුර රැකගන්න හදපු Structures වගයක්ද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් මේ ගැන පැහැදිලි කරනවද ? දන්නේ නැත්නම් Bump එකකින් සහයෝගයක් දෙන්න.
Rep+දෙමි.

24gk8eo.jpg
 
Phenol

Banned
May 14, 2015
255
41
0
සිවිල් ඉන්ජෙක් නම් නෙමෙයි
පොඩි බ්‍රෙක්වොටර් ස්ට්‍රක්චර් එකක් වගෙ
රෙප් එපා
ගගක මොකටද බන් බ්රේක් වෝටර් ගහන්නේ? :confused:
 
waligamaya

Well-known member
  • මේවා පොන්ටුන් පාලමද දැනේ නැ. එත් තියල තියන හිදැස් දැක්ම හිතෙනවා තරංග විවර්තනය වෙන්න තියල කියලා. එකියන්නේ ගගේ බ්ප්ට්ටු නව යනකොට ඇතිවෙන රැලි වල බලය අඩු කරකා ඉවුර බෙරගනද දැනේ නැ. සම්පුර්ණ පිහිටීම දකිනෙ නැතිව හරියට කියනන බැ. මම civil නම් නෙවෙයි.

    මොකද මේ හිදැස් ගගේ නව බෝට්ටු යද්දී ඇතිවෙන රැලිවල තරඟ යමයට සමානයි වගේ
     
    Last edited:

    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    මේවා පොන්ටුන් පාලමද දැනේ නැ. එත් තියල තියන හිදැස් දැක්ම හිතෙනවා තරංග විවර්තනය වෙන්න තියල කියලා. එකියන්නේ ගගේ බ්ප්ට්ටු නව යනකොට ඇතිවෙන රැලි වල බලය අඩු කරකා ඉවුර බෙරගනද දැනේ නැ. සම්පුර්ණ පිහිටීම දකිනෙ නැතිව හරියට කියනන බැ. මම civil නම් නෙවෙයි.

    මොකද මේ හිදැස් ගගේ නව බෝට්ටු යද්දී ඇතිවෙන රැලිවල තරඟ යමයට සමානයි වගේ

    Pontun Paalama neweyi saho. meka Japan wala river ekaka thiyena ekak.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,786
    6,346
    113
    tikak loku pic ekak dapan.

    සිවිල් ගැන නම් දන්නේ නෑ

    dock ekak hari දිය කඩනයක් හරි වෙන්ට ඇති
     
    • Like
    Reactions: Phenol

    Trojansamurai

    Active member
  • Jan 14, 2013
    298
    27
    28
    අපාය
    මේවා පොන්ටුන් පාලමද දැනේ නැ. එත් තියල තියන හිදැස් දැක්ම හිතෙනවා තරංග විවර්තනය වෙන්න තියල කියලා. එකියන්නේ ගගේ බ්ප්ට්ටු නව යනකොට ඇතිවෙන රැලි වල බලය අඩු කරකා ඉවුර බෙරගනද දැනේ නැ. සම්පුර්ණ පිහිටීම දකිනෙ නැතිව හරියට කියනන බැ. මම civil නම් නෙවෙයි.

    මොකද මේ හිදැස් ගගේ නව බෝට්ටු යද්දී ඇතිවෙන රැලිවල තරඟ යමයට සමානයි වගේ

    your correct machn