Babysaban

Well-known member
  • Aug 12, 2020
    1,138
    675
    113
    Very hard to recruit a civil engineer these days with at least 2,3 years experience, even NDT/ HND buggers are hard to find. I dont know what the fuck happened to them, I guess many are aboard or already employed, or being outsourced by foreign design firms. getting very few CVs. It will get worse as port city and highway projects are just getting started... So I guess tables have turned.
    Are you a recruiter? I am currently looking for a job and have no industry experience. I graduated in 2024 with a Second Upper degree in Civil Engineering. Until now, I was mainly focused on the academic side, but I was unable to secure a PhD scholarship.

    Now, I am considering moving into the industry, but I feel like I have fallen behind and made poor decisions regarding my career. I am feeling quite discouraged and uncertain about my future.

    I would appreciate your honest opinion
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,647
    2,494
    113
    නිධානයක් උඩ
    සිවිල් වල සයිට් නොවන ජොබ් තියනවා. ඒවා ශේප්. BSc එකක් කරල සයිට්වල කටු කන එක තේරුමක් නැහැ. කාලෙන් කාලෙට එක එක රැලි එනවා. දැන් නම් මොන රැල්ලක්වත් නැහැ මොක කලත් කෙලවෙනවා. ඩොකාලටත් ජොබ් නැහැ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,393
    86,642
    113
    ආශ්චර්යමත් රටක
    සිවිල් වල සයිට් නොවන ජොබ් තියනවා. ඒවා ශේප්. BSc එකක් කරල සයිට්වල කටු කන එක තේරුමක් නැහැ. කාලෙන් කාලෙට එක එක රැලි එනවා. දැන් නම් මොන රැල්ලක්වත් නැහැ මොක කලත් කෙලවෙනවා. ඩොකාලටත් ජොබ් නැහැ.

    තියෙනවා. ලංකාවෙ තියෙන්නෙ ඉතාම ටිකයි. අවුට් වෙන බැච් එකකින් 10% කටවත් එහෙම තියෙනවද කියන එක සැකයි.
    තියෙන ඒවයෙත් ගොඩක් ඒවගෙ පඩි අඩුයි. එහෙම වැඩකුත් නෑනෙ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,748
    9,840
    113
    panda eating GIF
    උසි උසි
     
    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,506
    1,026
    113
    සිවිල් වල සයිට් නොවන ජොබ් තියනවා. ඒවා ශේප්. BSc එකක් කරල සයිට්වල කටු කන එක තේරුමක් නැහැ. කාලෙන් කාලෙට එක එක රැලි එනවා. දැන් නම් මොන රැල්ලක්වත් නැහැ මොක කලත් කෙලවෙනවා. ඩොකාලටත් ජොබ් නැහැ.
    can explain this
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,954
    21,977
    113
    ගම මහනුවරයි
    සිවිල් වල සයිට් නොවන ජොබ් තියනවා. ඒවා ශේප්. BSc එකක් කරල සයිට්වල කටු කන එක තේරුමක් නැහැ. කාලෙන් කාලෙට එක එක රැලි එනවා. දැන් නම් මොන රැල්ලක්වත් නැහැ මොක කලත් කෙලවෙනවා. ඩොකාලටත් ජොබ් නැහැ.
    dan thiyenne class karana ralla :yes:
     
    • Like
    Reactions: zeuzapex

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,177
    1,432
    113
    පේමන්ට් එකේ.
    ekektawath job na itin dan... IT ekai civiluth echcharai...

    hama ekama dan civil kalama ahasen job mathu wenawada? mokadda ube point eka?
    එහෙම Civil හැම එකාටම කරන්න බැහැ නේද? Washington accord degree එකක් ගන්න, Civil engineering වල සෑහෙන්න Labs ටිකක් කරන්න ඕන. ඔය Labs වලට Use කරන Machines පට්ට Expensive . එතකොට Private campus ඔය විදිහට Machines අරන් එයාලගේ Civil degree වල Standard එක වැඩි කියලා හිතන්න අමාරුයි. අනික ඔය Machines එහෙම තියන්න සෑහෙන ඉඩක් ඕන. මම හිතන්නේ නෑ, Private campus වලට එහෙම ඉඩක් ඇති කියලා.

    අනිත් එක සිවිල් වල මොන පැත්තෙන් ඉස්සරහට යන්න හිතුවත් (Site engineer or Design engineer) Students ලට සෑහෙන Field work ටිකක් කරන්න වෙනවා. Survey camp එහෙම යන්න වෙනවා. ඉතින් ඔය වගේ වැඩ කෙල්ලෝ කරන්න කැමති නැති නිසා එතනම ලොකු ගාණක් හැලෙනවා. ඉතින් ඒ නිසා සිවිල් හැමෝම කරන්න එන්නේ නෑ.

    Civil will outlast IT when dealing with the incoming AI Apocalypse
    True af. This is what I've been trying to say all along.

    වසරේ ත්‍රෙඩ් එක වෙන්න පුළුවන් වgay 🤪🤣
    :yes: :yes: :yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,749
    21,041
    113
    adala nene
    එහෙම Civil හැම එකාටම කරන්න බැහැ නේද? Washington accord degree එකක් ගන්න, Civil engineering වල සෑහෙන්න Labs ටිකක් කරන්න ඕන. ඔය Labs වලට Use කරන Machines පට්ට Expensive . එතකොට Private campus ඔය විදිහට Machines අරන් එයාලගේ Civil degree වල Standard එක වැඩි කියලා හිතන්න අමාරුයි. අනික ඔය Machines එහෙම තියන්න සෑහෙන ඉඩක් ඕන. මම හිතන්නේ නෑ, Private campus වලට එහෙම ඉඩක් ඇති කියලා.

    අනිත් එක සිවිල් වල මොන පැත්තෙන් ඉස්සරහට යන්න හිතුවත් (Site engineer or Design engineer) Students ලට සෑහෙන Field work ටිකක් කරන්න වෙනවා. Survey camp එහෙම යන්න වෙනවා. ඉතින් ඔය වගේ වැඩ කෙල්ලෝ කරන්න කැමති නැති නිසා එතනම ලොකු ගාණක් හැලෙනවා. ඉතින් ඒ නිසා සිවිල් හැමෝම කරන්න එන්නේ නෑ.

    True af. This is what I've been trying to say all along.

    :yes: :yes: :yes:
    ඩිමාන්ඩ් එකක් නැති තාක් ඒක කරන්න හැම එකාම එන්නෙ නෑ බන්
    අපේ කාලෙ සිවිල් තමා demand හැම එකාටම සිවිල් කරන්න ඕනෙ බැජ් එකේ (මට එහෙම අමාරුවක් තිබ්බෙ නෑ හොදේ) කෙල්ලොන්ගෙන් බාගයක් සිවිල් කලේ උන් කොල්ලො කරපු ඔක්කොමත් කොලා 🤪🤣
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,177
    1,432
    113
    පේමන්ට් එකේ.
    ඩිමාන්ඩ් එකක් නැති තාක් ඒක කරන්න හැම එකාම එන්නෙ නෑ බන්
    අපේ කාලෙ සිවිල් තමා demand හැම එකාටම සිවිල් කරන්න ඕනෙ බැජ් එකේ (මට එහෙම අමාරුවක් තිබ්බෙ නෑ හොදේ) කෙල්ලොන්ගෙන් බාගයක් සිවිල් කලේ උන් කොල්ලො කරපු ඔක්කොමත් කොලා 🤪🤣
    But kello civil karana ekanam recommend karanne na mama. Work culture eka kellonta tikk amarui civil wala.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,177
    1,432
    113
    පේමන්ට් එකේ.
    Of course. I have no clue about the salaries of other fields. Thats why I was surprised at 120k starting salary for an engineering grad. You should be ready to face mockery if you go around mocking a profession. You reap what you sow mate.
    I don't think you even have a clue about the starting salaries in your own field.

    එහෙමයි කියල උන් නොකර ඉන්නෙ නෑනෙ
    දැන් කෙල්ලො මැකැනිකලුත් කරන්නේ 🫢🤪🤣,
    Good for them
    ------ Post added on Aug 5, 2026 at 12:04 AM