Class යනවා කියලා හැඟීමට වහල් වෙලා ආදරේ පහස සොය&#3535

athula.j

Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව

    මචාන් ල මේ හිරු ගොසිප් එකේ ගිය නිව්ස් එකක් ,මේකේ තියන කතාව හරි උනාට දාලා තියන වීඩියෝ එක ගැන ethical ප්‍රශ්නයක් තියනවා කියලයි මට හිතෙන්නේ ,උඹලගේ අයිඩියාස් මොනාද ?
    ආදරේ කියන්නේ ජීවිතයක් ජීවත් කරවන්න ඕනම කරන දෙයක්. ඒ ආදරේ සුන්දරත්වය රැදිලා තියෙන්නේ හැඟීමට පමණක් වහල් නොවී බුද්ධියෙන් තීරණ ගැනීම මගින්.මොකද හැගීම්වලට වහල් වෙලා තරුණ ජීවිත අකාලයේ විනාශ කරගත්ත සිද්ධි පසුගිය කාලේ පුරාවටම ඕනෑ තරම් අපිට අහන්න දකින්න ලැබුණා අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන්ට උගන්වලා ලොකු මහත් කරන්න ලොකු වෙහෙසක් දරනවා.හුඟක් දරුවන්ට ඒ අම්මගෙයි තාත්තගෙයි දුක් කඳුළු පේන්නේ නැහැ.ආදරේ ගැනත් දෙමව්පියෝ ගැනත් අපි මේ විදිහට කියන්නේ දෙමව්පියන් දහදිය මහන්සියෙන් උපයන ධනයෙන් පංති යනවා කියලා ආදරේ පහස සොයාගෙන යන දරුවන් ගැන අපිට අහන්න ලැබුණු නිසයිදිනකට දහස් ගණනින් ගම්පහ නගරයට උපකාරක පංතිවලට සිසුන් සහභාගී වෙනවා.ඒත් ඉගෙනගන්න එන සිසුන් අතරේ ඉගෙනගන්නවා කියලා පෙන්වලා ආදරේ හොයාගෙන ජීවිත නැතිකරගන්න හදනවා කියන සිදුවීම් පෙලක් ගැන අපිට වාර්තාවුණා.ඒකට කදිම උදාහරණයක් තමයි උපකාරක පංතිවලට එන සිසුන් පංති පැත්තකට දාලා ආදරේ හොයාගෙන යෑම.අපි මේ වීඩියෝව ඔබට පෙන්වන්නේ තමන්ගේ නංගි, එහෙමත් නැත්නම් තමන්ගේ දුව ඉගෙන ගන්න යනවා කියලා තමන්ගේ ගරුත්වයත්, ජීවිතෙත් බොඳකරගන්න කළින් හොඳ නරක තේරුම් කරලා දීලා ජීවිත වටිනාකම පහදලා දෙන්න පුළුවන් වේවි කියලා හිතන නිසයි.ආදරේ කරන එක වරදක් නෙවෙයි.ඒත් ඉගෙන ගන්න වයසෙදි මේ විදිහට දෙමව්පියන්වත් රවට්ටලා සල්ලි නාස්ති කරලා ජීවිතත් නාස්ති කරගන්න එකනම් කවුරුවත්ම අනුමත කරන එකක් නැහැවීඩියෝව පහතින්...
    http://gossip.hirufm.lk/11614/2016/10/students-go-in-search-love-skipping-extra-classes-video.html

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,143
    1
    58,496
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිටත් කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ඉන්න එකත් මැජික් උනානෙ. :(:(
    markandeshwar-temple-big-image-1-blogsopt_1429084296_725x725.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    තමාගේ දුව පුතා කොහෙද යන්නේ එන්නේ කියන එක නිතරම දෙමවුපියෝ උනාම හොරෙන් හරි හොයලා බලන්න ඕනේ.. ඒක දෙමවුපියන්ගේ වැඩක්.. ඒත් මෙහෙම වීඩියෝ කරලා දාන්න උන්ට අයිතියක් නෑ .. හිරු එකේ උන් හැසිරෙන්නේ තරුණ කාලයක් නැති උන් වගේනේ... ලංකාවේ ඇතුලෙ ආදරේ කරන එක කිස් කරන එක දකින්නේ මහා වේසකමක් විදිහට. ඉතින් ඔහොම හැඟීම් හිර කරන් ඉඳලා ඉඳලා ඔවා නිසා තමයි එක එක මානසික ලෙඩ්ඩු ඇති වෙන්නේ.. ආදරේ විඳින්න නිදහසක් නෑ.. පාක් එකේ හිටියත් වීඩියෝ කරනවා , බීච් එකේ හිටියත් වීඩියෝ කරනවා. ඉතින් එළිපිට ආදරේ කරන්න බයටම රුම් වලට යනවා.. මිනිස්සුන්ගේ කුහක කන් නිසාම තමයි අද ඔය දේවල් විපරිත වීගෙන එන්නේ :):):)
     
    • Like
    Reactions: wingman

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    තමාගේ දුව පුතා කොහෙද යන්නේ එන්නේ කියන එක නිතරම දෙමවුපියෝ උනාම හොරෙන් හරි හොයලා බලන්න ඕනේ.. ඒක දෙමවුපියන්ගේ වැඩක්.. ඒත් මෙහෙම වීඩියෝ කරලා දාන්න උන්ට අයිතියක් නෑ .. හිරු එකේ උන් හැසිරෙන්නේ තරුණ කාලයක් නැති උන් වගේනේ... ලංකාවේ ඇතුලෙ ආදරේ කරන එක කිස් කරන එක දකින්නේ මහා වේසකමක් විදිහට. ඉතින් ඔහොම හැඟීම් හිර කරන් ඉඳලා ඉඳලා ඔවා නිසා තමයි එක එක මානසික ලෙඩ්ඩු ඇති වෙන්නේ.. ආදරේ විඳින්න නිදහසක් නෑ.. පාක් එකේ හිටියත් වීඩියෝ කරනවා , බීච් එකේ හිටියත් වීඩියෝ කරනවා. ඉතින් එළිපිට ආදරේ කරන්න බයටම රුම් වලට යනවා.. මිනිස්සුන්ගේ කුහක කන් නිසාම තමයි අද ඔය දේවල් විපරිත වීගෙන එන්නේ :):):)

    :yes:
     
    • Like
    Reactions: ryandok

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,034
    21,244
    113
    අපිටත් කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් ඉන්න එකත් මැජික් උනානෙ. :(:(
    markandeshwar-temple-big-image-1-blogsopt_1429084296_725x725.jpg
    mee koheda ban ?
    kalin dakala thiyenawa mathaka naha
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තමාගේ දුව පුතා කොහෙද යන්නේ එන්නේ කියන එක නිතරම දෙමවුපියෝ උනාම හොරෙන් හරි හොයලා බලන්න ඕනේ.. ඒක දෙමවුපියන්ගේ වැඩක්.. ඒත් මෙහෙම වීඩියෝ කරලා දාන්න උන්ට අයිතියක් නෑ .. හිරු එකේ උන් හැසිරෙන්නේ තරුණ කාලයක් නැති උන් වගේනේ... ලංකාවේ ඇතුලෙ ආදරේ කරන එක කිස් කරන එක දකින්නේ මහා වේසකමක් විදිහට. ඉතින් ඔහොම හැඟීම් හිර කරන් ඉඳලා ඉඳලා ඔවා නිසා තමයි එක එක මානසික ලෙඩ්ඩු ඇති වෙන්නේ.. ආදරේ විඳින්න නිදහසක් නෑ.. පාක් එකේ හිටියත් වීඩියෝ කරනවා , බීච් එකේ හිටියත් වීඩියෝ කරනවා. ඉතින් එළිපිට ආදරේ කරන්න බයටම රුම් වලට යනවා.. මිනිස්සුන්ගේ කුහක කන් නිසාම තමයි අද ඔය දේවල් විපරිත වීගෙන එන්නේ :):):)

    :yes::yes::yes::yes::yes::yes:
     
    tsm self

    Member
    Jan 2, 2014
    35
    4
    0
    තමාගේ දුව පුතා කොහෙද යන්නේ එන්නේ කියන එක නිතරම දෙමවුපියෝ උනාම හොරෙන් හරි හොයලා බලන්න ඕනේ.. ඒක දෙමවුපියන්ගේ වැඩක්.. ඒත් මෙහෙම වීඩියෝ කරලා දාන්න උන්ට අයිතියක් නෑ .. හිරු එකේ උන් හැසිරෙන්නේ තරුණ කාලයක් නැති උන් වගේනේ... ලංකාවේ ඇතුලෙ ආදරේ කරන එක කිස් කරන එක දකින්නේ මහා වේසකමක් විදිහට. ඉතින් ඔහොම හැඟීම් හිර කරන් ඉඳලා ඉඳලා ඔවා නිසා තමයි එක එක මානසික ලෙඩ්ඩු ඇති වෙන්නේ.. ආදරේ විඳින්න නිදහසක් නෑ.. පාක් එකේ හිටියත් වීඩියෝ කරනවා , බීච් එකේ හිටියත් වීඩියෝ කරනවා. ඉතින් එළිපිට ආදරේ කරන්න බයටම රුම් වලට යනවා.. මිනිස්සුන්ගේ කුහක කන් නිසාම තමයි අද ඔය දේවල් විපරිත වීගෙන එන්නේ :):):)

    sira bnz
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    නිව්ස් එකක් නැත්තන් කෙල්ලෙක් කොල්ලෙක් ලව් කරන එකක් හරි වීඩියෝ කරලා දාන්න තරම් media කාරයෝ බංකොලොත් වෙලාද බන්.

    ඔයිට වැඩිය කොච්චර ප්‍රශ්න තියෙනවද එව්වට මීක් නෑ :growl:
     
    athula.j

    Well-known member
  • Sep 18, 2009
    907
    526
    93
    37
    මෙසපොතේමියාව
    Mata nam hithenne meka nikan wala site wala tiyena voyeyer video ekak wage, boruwata black box ekak dammata 2thun parakma kellagei,kollagei munu expose wenawa ,anika un hariyatama kiyanne kohomada me class yana un kiyala ,mainstream media unata munta ona ballo marala hari web traffic wadi karaganna ,shame,
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තමාගේ දුව පුතා කොහෙද යන්නේ එන්නේ කියන එක නිතරම දෙමවුපියෝ උනාම හොරෙන් හරි හොයලා බලන්න ඕනේ.. ඒක දෙමවුපියන්ගේ වැඩක්.. ඒත් මෙහෙම වීඩියෝ කරලා දාන්න උන්ට අයිතියක් නෑ .. හිරු එකේ උන් හැසිරෙන්නේ තරුණ කාලයක් නැති උන් වගේනේ... ලංකාවේ ඇතුලෙ ආදරේ කරන එක කිස් කරන එක දකින්නේ මහා වේසකමක් විදිහට. ඉතින් ඔහොම හැඟීම් හිර කරන් ඉඳලා ඉඳලා ඔවා නිසා තමයි එක එක මානසික ලෙඩ්ඩු ඇති වෙන්නේ.. ආදරේ විඳින්න නිදහසක් නෑ.. පාක් එකේ හිටියත් වීඩියෝ කරනවා , බීච් එකේ හිටියත් වීඩියෝ කරනවා. ඉතින් එළිපිට ආදරේ කරන්න බයටම රුම් වලට යනවා.. මිනිස්සුන්ගේ කුහක කන් නිසාම තමයි අද ඔය දේවල් විපරිත වීගෙන එන්නේ :):):)

    සිරා කතාව! :yes::yes: