Cloud Backup

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේ ඩ්‍රොප් බොක්ස් එක ෆුල් වෙලා. ගුගල් ඩ්‍රයිව් එකත් ෆුල් . මම බැලුවේ සල්ලි දීලා අප්ග්‍රේඩ් කරගන්න කියලා. නමුත් මම දැකල තියනවා ඕන තරම් ඩ්‍රොප් බොක්ස් වගේ බැකප් ස්ටෝරේජ් සර්විස් දෙන තැන්. නමුත් ඒවායේ විස්වාසය බව පිලිබඳ ගැටළුවක් තියනවා.

මගේ යාලුවෙක් පහුගිය කාලේ චයිනිස් බැකප් සොලුෂන්ස් දෙන තැනකින් 1 TB space එකක් අරන් තිබ්බා. මිනිහගේ තිබ්බ ඉතා වටිනා චයරුප සහ ඩොකියුමන්ට්ස් ගබඩා කරලා තිබ්බේ එකේ. දැනට සති කිහිපයකට උඩදී සයිට් එක වහලා. බැකප් ඔකොම ලොස්ට්. කලින් දැනුම් දීමක්වත් කරලා නැහැ. දැන් යාලුවා අනාත වෙලා පිස්සුවෙන් වගේ කියවනවා.

ඉතින් උබලා දන්නා තැනක් තියනවද විශවාසි බැකප් දෙන තැනක්. මොකද මගේ අතිශය පවුද්ගලික ෆොටෝස් සහ වීඩියෝ වගයක් තියනවා. හදිසියෙවත් ඕක කවුරු හරි හැක කරලා එලියට ගියොත් දිවි නසාගන්න තමා වෙන්නේ.


 

after

Member
Sep 5, 2009
3,692
486
0
G Drive Unlimited
hlo12q1o.2oa.jpg
 
Last edited:

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
ȜMA X;21993446 said:
apitanm G Drive unlimited plus free :lol:

G Drive Unlimited
hlo12q1o.2oa.jpg

Math hama deyak ma upload karanne G Drive Unlimited ekata

Kohomada bn..
Mage thiyenne 17GB ganak.
Online ebook, tutorials danna widiyak nathuwa delete karapu wara gana ananthayi.

Ubala Google Map review ehema karanawada..?
nathnam fiver walin salli dila hada gaththa ekakda..!