Cloud ERP වලට යම් වියදමක් යනවාද

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,059
    113
    මේවගේ ඒවට මිලියන ගණන් යන්නෙ නෑ. Cloud ERP වලට යම් වියදමක් යනවා සමහර license වලට.. දැන් අපි මේවගේ ඒවා හදන්නෙ PowerApp, Outsystem දාල අපිට ඕන විදියට. අකුලකට පියින් ගැව්වහම IT කාරයෝ වීසි වෙන රටේ මේක හදන්න යන්න ⁣මාස කීපයි..


     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,315
    100,164
    113
    ඔය ලෙවල් එකේ සිස්ටම් ඉවර වෙන ඒව නෙවෙයි. මූලික ටික හදල දිගටම හදාගෙන යන්න තියෙනව ඒව. මූලික වියදම මිලියන 100ක් වගේ යයි. ඊට පස්සෙ අවුරුද්දට මේන්ටෙන් වලට තව මිලියන 10ක් වගේ යයි. ඔය ප්‍රොෆිට් නැතුව. ඊට පස්සෙ ඉම්පෘව්මන්ට් වලට ඒ ඒ කොටස් වල හැටියට මුදලක් යයි.
    ප්‍රොෆිට් එක්ක එනකොට ඔය කියන මුදල සාධාරණයි වැඩේ සිද්ද උනා නන්.

    අපි මේ කරන පෙට් ප්‍රොජෙක්ට් ලෙවල් එකෙන් ඕක බැලුවට අදහසක් ගන්න බෑ. අඩුම ගාමන්ට් එකක සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් එකක් ප්ලෑන් කරන ලෙවල් එකෙන්වත් හිතන්න වෙනව

    @HAneo, @siri_ayya any comment machanla