මේවගේ ඒවට මිලියන ගණන් යන්නෙ නෑ. Cloud ERP වලට යම් වියදමක් යනවා සමහර license වලට.. දැන් අපි මේවගේ ඒවා හදන්නෙ PowerApp, Outsystem දාල අපිට ඕන විදියට. අකුලකට පියින් ගැව්වහම IT කාරයෝ වීසි වෙන රටේ මේක හදන්න යන්න මාස කීපයි..