Cloudflare WARP පාවිච්චි කරන අය එන්න :(

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උබලගේ connection එක stableද?
    ඉස්සර france servers connect වුණ කාලේ පට්ට speed එකක් තිබුණේ, දැන් සිංගා වලට connect වෙන්නේ
    dial-up එකක් වගේ මෙලෝ රහක් නෑ :(
    කිරියත් crash වෙනවා
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    මට නං warp එකෙන් ස්පීඩ් අවුලක් වෙන්නෙ නැහැ
    හැබැයි ඩයලොග් එක නං මේ දවස් වල අජූතයි, කම්ප්ලේන් එකක් දැම්මා ෆ්‍රී outdoor යුනිට් එකක් අරන් එනවා කිවුවා තාම ආවෙ නැහැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,952
    2
    54,643
    113
    උබලගේ connection එක stableද?
    ඉස්සර france servers connect වුණ කාලේ පට්ට speed එකක් තිබුණේ, දැන් සිංගා වලට connect වෙන්නේ
    dial-up එකක් වගේ මෙලෝ රහක් නෑ :(
    කිරියත් crash වෙනවා
    ඔව් සිරාවට පට්ට ස්ලෝ දැන් වැඩක් ගන්නම බෑ

    ආපහු බැස්සා VPN unlimited එකටම
     
    • Like
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,637
    1
    51,363
    113
    ප*යාගල
    sorry.com
    උබලගේ connection එක stableද?
    ඉස්සර france servers connect වුණ කාලේ පට්ට speed එකක් තිබුණේ, දැන් සිංගා වලට connect වෙන්නේ
    dial-up එකක් වගේ මෙලෝ රහක් නෑ :(
    කිරියත් crash වෙනවා
    Crash wenwa. Smahar welwarta Connection Drop welama ynwa. anika nitharama labbe updates enwa.\
    FB tik tok patta slow.

    ඔව් සිරාවට පට්ට ස්ලෝ දැන් වැඩක් ගන්නම බෑ

    ආපහු බැස්සා VPN unlimited එකටම
    eka free da
    ------ Post added on Jan 14, 2023 at 7:20 PM
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ow, ISP gen ape traffic hide wenawa
    ekai dagena inne
    පිටරට සමාගම් හා රජයන් දැකීමෙන් ප්‍රශ්නයක් නැති නමුත් SLT හෝ ඩයලොග් එකෙන් ඔය තරම් හංගන්න මොනවාද කරන්නේ?