උබලගේ connection එක stableද?
ඉස්සර france servers connect වුණ කාලේ පට්ට speed එකක් තිබුණේ, දැන් සිංගා වලට connect වෙන්නේ
dial-up එකක් වගේ මෙලෝ රහක් නෑ
කිරියත් crash වෙනවා
ඉස්සර france servers connect වුණ කාලේ පට්ට speed එකක් තිබුණේ, දැන් සිංගා වලට connect වෙන්නේ
dial-up එකක් වගේ මෙලෝ රහක් නෑ
කිරියත් crash වෙනවා