Clutch එකේ ආයු කාලය වැඩිකරගමු!

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy
    ado van eke clutch eka antimata service kare awrudu 4kata witara kalin.. thawama clutch plate, pressure plate, clutch washers, bearings dala na.. dawasata 50Km gane hemadama duwanawa full load dagena.. still works..
     
    waligamaya

    Well-known member
  • වහනය ගිර එකේ නවත්තල තියනවා කියන එක නම් ටිකක හේතු නොවෙන දෙයක්. බොහෝවිට මුලිකවම බලපාන්නේ ක්ලච් බැලන්ස් එකේ ඉන එකයි . ගියර් මාරු කිරිමේසි එක සුමටව ඉක්මනට නොකරන එක නිසා තමයි. අනික රියදුරන් කදු වලදී ආපු අඩු ගියර් වලම කන්ද අදින එක තමයි
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඇයි බන් හැමදාම මේ ජෙසෝන් කොල්ලව දැක්ක තැන බයිට් කරන්නේ...ජෙසෝන් නම් ලිං - ලිං නම් ජෙසෝන් ...:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සමහර කරුණු නම් තාර බර ඇරලා පෙරලා ගන්න ඕනේ පුටේ. නැත්තං ක්ලච් එක කෙසේ වෙතත් වෙන වියදම් කරන්න වෙයි.
    1). අනිවාර්යෙන් වාහනය ගැප් එකක නවත්තනකොට ගැප් එක තියෙන්නේ උඩට නම් ෆස්ට් එකට දාලා නවත්තපල්ලා.පස්සට නම් රිවස් එක දාලා නවත්තපල්ලා. ඒ වගේ වෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියන්න එපා. කෙල වෙලා ගියොත් කෙල වෙන්නේ කේබල් එකට විතරක් නෙවෙයි. ඒ වගේ වෙලාවට ගැප් එක සැර නම් අනිවාර්යෙන් ගලක් වත් ඉස්සරහ රෝදෙට තියන්න බලන්න.

    2). ඩ්‍රයිවර්ට දැනුම තියෙන්න ඕනේ ගියර් වලින් වාහනේ කන්ට්‍රෝල් කර ගන්න. හැම මගුලටම බ්‍රේක් එක පාවිච්චි කරන්නේ නැතුව. ක්ලච් එක බේරිලා බ්‍රේක් එකට කෙල වුනාට කමක් නෑ කියලා හිතාගෙන වාහනේ එලෙව්වොත් වංගුවකින් වාහනේ අනිත් පැත්තට පනින දිනේ වැඩි ඈතක නොවෙන්න පුලුවන්.

    3) මැනුවල් ඩ්‍රයිවිං කියන්නේ ගියර් මාැරු කිරිල්ලයි, ක්ලච් බැලන්ස් කිරීල්ලයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ දෙයක්. ඕනවට වඩා ක්ලච් එක ආරක්ෂා කරන්න හිතලා වාහනේ අනෙක් කොටස් වලට අනවශ්‍ය පීඩනයක් දීගෙන ඩ්‍රයිවිං බැරි එකා වගේ එලවන්න එපා. දන්න මිනිස්සු පස්ස පැත්තෙනුත් හිනාවෙයි.

    sira.. mage nam melo selakillak na clutch eka parissam karana ekata.. gear use karanawa neti wenna.. kadu wala pick up karanawa load eka dagena.. nawattanne gear eke..

    mata one full wahanema parissam karaganna.. mage clutch use kirilla nam antimai..

    but.. hmm clutch, pressure plates, bearings.. washers awrudu 4k witara paranai.. thawama slip wenne ehema na.. kiyanna awlakuth na.. duwana ekath duwanawa hemadama..
     
    • Like
    Reactions: Mr.Tom

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069

    :yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    sira.. mage nam melo selakillak na clutch eka parissam karana ekata.. gear use karanawa neti wenna.. kadu wala pick up karanawa load eka dagena.. nawattanne gear eke..

    mata one full wahanema parissam karaganna.. mage clutch use kirilla nam antimai..

    but.. hmm clutch, pressure plates, bearings.. washers awrudu 4k witara paranai.. thawama slip wenne ehema na.. kiyanna awlakuth na.. duwana ekath duwanawa hemadama..

    අනිවාර්යෙන් මචං. පුදුම ඩ්‍රයිවර් ලා කොට්ටාස බං ඉන්නේ. සමහරු පැට්‍රල් ඩීසල් ඉතුරු කරන්න හිතාගෙන පුලුවන් තරම් වැඩි ගියර් වල කදු අද්දලා මැදදී තටබලා ගියර් දානවා. :lol: තවත් සමහරු මැනුවල් ගියර් ඔටෝ ගියර් වගේ පදිනවා. අනිත් අය මේ ආටිකල් එක ලියලා තියන කෙනා වගේ වාහනේ එක අංශයක් ගැන විතරක් හිතලා අනිත් ඒවා ගැන අමතක කරලා දානවා. :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,747
    12,680
    113
    127.0.0.1:8080/Kandy

    අනිවාර්යෙන් මචං. පුදුම ඩ්‍රයිවර් ලා කොට්ටාස බං ඉන්නේ. සමහරු පැට්‍රල් ඩීසල් ඉතුරු කරන්න හිතාගෙන පුලුවන් තරම් වැඩි ගියර් වල කදු අද්දලා මැදදී තටබලා ගියර් දානවා. :lol: තවත් සමහරු මැනුවල් ගියර් ඔටෝ ගියර් වගේ පදිනවා. අනිත් අය මේ ආටිකල් එක ලියලා තියන කෙනා වගේ වාහනේ එක අංශයක් ගැන විතරක් හිතලා අනිත් ඒවා ගැන අමතක කරලා දානවා. :lol:

    api nam ithin passengers la dagena.. ne yanne.. a madiwata AC th dagena kadu wala kotanna giyahama epa wenawa..

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    Pattai machn...
    thawa seen ekak...
    puluwan nm me tikath balala dapn machn..
    cluch ekata sambandada nadda mnda meka.

    dn normal api 1st ekenne patn gnne.

    api 30kph walata wadiyen yaddi 4th ekata danna oneda? nttn 3rd eka awlk nadda?
    anika thama 30kph walata aduwen yaddi 4th eke thibboth kela wenawada kiyna eka.

    manual yaddi auto wage neme.mala wikara godai.learners eke un kiyala denne nane bn oowa.
    gdrin ahn yaddi full yana durama banum ahn elawanna wenne :D
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    සමහර කරුණු නම් තාර බර ඇරලා පෙරලා ගන්න ඕනේ පුටේ. නැත්තං ක්ලච් එක කෙසේ වෙතත් වෙන වියදම් කරන්න වෙයි.
    1). අනිවාර්යෙන් වාහනය ගැප් එකක නවත්තනකොට ගැප් එක තියෙන්නේ උඩට නම් ෆස්ට් එකට දාලා නවත්තපල්ලා.පස්සට නම් රිවස් එක දාලා නවත්තපල්ලා. ඒ වගේ වෙලාවට හෑන්ඩ් බ්‍රේක් එක ගැන විතරක් විස්වාසය තියන්න එපා. කෙල වෙලා ගියොත් කෙල වෙන්නේ කේබල් එකට විතරක් නෙවෙයි. ඒ වගේ වෙලාවට ගැප් එක සැර නම් අනිවාර්යෙන් ගලක් වත් ඉස්සරහ රෝදෙට තියන්න බලන්න.

    2). ඩ්‍රයිවර්ට දැනුම තියෙන්න ඕනේ ගියර් වලින් වාහනේ කන්ට්‍රෝල් කර ගන්න. හැම මගුලටම බ්‍රේක් එක පාවිච්චි කරන්නේ නැතුව. ක්ලච් එක බේරිලා බ්‍රේක් එකට කෙල වුනාට කමක් නෑ කියලා හිතාගෙන වාහනේ එලෙව්වොත් වංගුවකින් වාහනේ අනිත් පැත්තට පනින දිනේ වැඩි ඈතක නොවෙන්න පුලුවන්.

    3) මැනුවල් ඩ්‍රයිවිං කියන්නේ ගියර් මාැරු කිරිල්ලයි, ක්ලච් බැලන්ස් කිරීල්ලයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ දෙයක්. ඕනවට වඩා ක්ලච් එක ආරක්ෂා කරන්න හිතලා වාහනේ අනෙක් කොටස් වලට අනවශ්‍ය පීඩනයක් දීගෙන ඩ්‍රයිවිං බැරි එකා වගේ එලවන්න එපා. දන්න මිනිස්සු පස්ස පැත්තෙනුත් හිනාවෙයි.

    pattai :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    පට්ට බන්. REP 11+
    11.gif