සමහර කරුණු නම් තාර බර ඇරලා පෙරලා ගන්න ඕනේ පුටේ. නැත්තං ක්ලච් එක කෙසේ වෙතත් වෙන වියදම් කරන්න වෙයි.
1). අනිවාර්යෙන් වාහනය ගැප් එකක නවත්තනකොට ගැප් එක තියෙන්නේ උඩට නම් ෆස්ට් එකට දාලා නවත්තපල්ලා.පස්සට නම් රිවස් එක දාලා නවත්තපල්ලා. ඒ වගේ වෙලාවට හෑන්ඩ් බ්රේක් එක ගැන විතරක් විස්වාසය තියන්න එපා. කෙල වෙලා ගියොත් කෙල වෙන්නේ කේබල් එකට විතරක් නෙවෙයි. ඒ වගේ වෙලාවට ගැප් එක සැර නම් අනිවාර්යෙන් ගලක් වත් ඉස්සරහ රෝදෙට තියන්න බලන්න.
2). ඩ්‍රයිවර්ට දැනුම තියෙන්න ඕනේ ගියර් වලින් වාහනේ කන්ට්‍රෝල් කර ගන්න. හැම මගුලටම බ්රේක් එක පාවිච්චි කරන්නේ නැතුව. ක්ලච් එක බේරිලා බ්රේක් එකට කෙල වුනාට කමක් නෑ කියලා හිතාගෙන වාහනේ එලෙව්වොත් වංගුවකින් වාහනේ අනිත් පැත්තට පනින දිනේ වැඩි ඈතක නොවෙන්න පුලුවන්.
3) මැනුවල් ඩ්‍රයිවිං කියන්නේ ගියර් මාැරු කිරිල්ලයි, ක්ලච් බැලන්ස් කිරීල්ලයි අනිවාර්යෙන් තියෙන්න ඕනේ දෙයක්. ඕනවට වඩා ක්ලච් එක ආරක්ෂා කරන්න හිතලා වාහනේ අනෙක් කොටස් වලට අනවශ්‍ය පීඩනයක් දීගෙන ඩ්‍රයිවිං බැරි එකා වගේ එලවන්න එපා. දන්න මිනිස්සු පස්ස පැත්තෙනුත් හිනාවෙයි.

sira.. mage nam melo selakillak na clutch eka parissam karana ekata.. gear use karanawa neti wenna.. kadu wala pick up karanawa load eka dagena.. nawattanne gear eke..
mata one full wahanema parissam karaganna.. mage clutch use kirilla nam antimai..
but.. hmm clutch, pressure plates, bearings.. washers awrudu 4k witara paranai.. thawama slip wenne ehema na.. kiyanna awlakuth na.. duwana ekath duwanawa hemadama..
තවත් සමහරු මැනුවල් ගියර් ඔටෝ ගියර් වගේ පදිනවා. අනිත් අය මේ ආටිකල් එක ලියලා තියන කෙනා වගේ වාහනේ එක අංශයක් ගැන විතරක් හිතලා අනිත් ඒවා ගැන අමතක කරලා දානවා.
අනිවාර්යෙන් මචං. පුදුම ඩ්‍රයිවර් ලා කොට්ටාස බං ඉන්නේ. සමහරු පැට්රල් ඩීසල් ඉතුරු කරන්න හිතාගෙන පුලුවන් තරම් වැඩි ගියර් වල කදු අද්දලා මැදදී තටබලා ගියර් දානවා.තවත් සමහරු මැනුවල් ගියර් ඔටෝ ගියර් වගේ පදිනවා. අනිත් අය මේ ආටිකල් එක ලියලා තියන කෙනා වගේ වාහනේ එක අංශයක් ගැන විතරක් හිතලා අනිත් ඒවා ගැන අමතක කරලා දානවා.
![]()