මචන් මගේ ලග දියනව 97 Mazda familiya එකක්. තව 93 doctor sunny එකකුත් තියනවා
මේ දෙකම manual.
Mazda එකේ engin එක slow වෙද්දී car එක vibrate වෙනවා ඇයි බන් එහෙම වෙන්න හේතුව ? clutch plate වල අව්ලක් ද?
doctor sunny එකේනම් vibration තිය සද්දයක් වත් එන්නේ නෑ