CMOS checksum error & PC restart කරාම තමයි sound එන්නේ

3120sandeepa

Member
Apr 18, 2012
23
0
0
CMOS checksum error & PC restart කරාම තමයි sound එන්නේ

CMOS checksum error,CMOS checksum bad
කියල එකක් PC එක on කරනකොට එනව, ඊලගට sound නෑ PC එක restart කරාම තමයි sound එන්නේ අනේ මේකට විසදුමක් කියන්නකෝ.......
:baffled::confused: