machnla මේ මගේ පලවෙනි පොස්ට් එක, plz hlp එකක් ඕනා 

CMOS Jumper එක ගලවල 2,3 pin වලට ගැහුව (clear එකට) Power එක දීල PC එක ON කරා, එත් PC එක ON උනේ නැහැ
අයෙ තිබුණු විදිහට Normal pin වලට Jumper එක set කරා (1,2 pin)
Power එක දීල PC එක ON කරාම Monitor එකට signal එන්නැහැ, මුකුත්ම පෙන්නේ නැහැ ,
Mouse, Keyboard වල light පත්තු වෙන්නෙත් නැහැ
PC එක වැඩ කරනවා Display දෙන්නැහැ
දන්න කෙනෙක් ඉන්නවනම් උදවු කරයි කියල හිතනවා
thnks