coca cola සමග එළකිරි එක්වෙයි
බලපල්ලා මචන් අපේ බඩෙත් ඔය විදියට තැන්පත් වෙනවා ඇති.
ඉතින් මොන මොන ලෙඩ හැදෙයිද කියල කාටද කියන්න පුළුවන්.
හොඳම දේ coke වර්ග නොබී ඉන්න එක.
නිරෝගී කමට වඩා සැපතක් ලොවේ කොයින්ද 
වැදගත් උනානම් කාටත් බලන්න bump එකක් හරි දාල යන්න

issaranam owa biwwema naha. eth dannam ehen mehen set eka ekka ehe mehe yaddi hit gaman pewenawa naththemath na, hmmm nathara karannama one.