comment section එකට සිංහලු බැහැල වගේ කුණු බැනුම් !


අවුල් නේ යකෝ . . ඔකේ පරණ ඒවා බලපං කොච්චර ගති ද කියලා .ඒකෙ අවුල මොකක්ද ඉතින්? මට අවුලක් පේන්නෙ නෑනෙ![]()

බෑ නේ . නත්තලට අසල්වැසියාට කම්මුලට ගහන්න කියලා තියෙන්නේඋඹලට නත්තල අනිත් මිනිස්සුන්ට කරදර වෙන්නෙ නැති විදියට සමරගන්න බැරිද
ශබ්ද දූෂණය පරිසර දූෂණය ආලෝක දූෂණයබෑ නේ . නත්තලට අසල්වැසියාට කම්මුලට ගහන්න කියලා තියෙන්නේ![]()
I used to have a Coke with my lunch back in the day.Who needs a Coke after meals? I don't..
Kisima awulak penne nane bn? Wheel wala size ekath ehema noticable ne.අවුල් නේ යකෝ . . ඔකේ පරණ ඒවා බලපං කොච්චර ගති ද කියලා .
අනික ඔය වාහන ටික scene එකෙන් scene එකට වෙනස් .
එක එක scene වල එක එක විදියයි . . රෝද එක එක ගණන්
කිසි natural expression එකක් නෑ මිනිස්සුන්ගේ .
ඔය මිනිස්සු පාවිච්චි කරන එකක් නේ .
ඇස් ලොකු කරගත්ත සත්තු ටිකක් එක එක දිහා බලනව විතරයි . උනුත් එක දිහා බලන්නේ නෑ .
ඔය නිකන් මට නිකන් පෙනුන ටිකක් . තව ඕන තරම් ඇති හරියට බලන උන්ට .
ඔක්ත හදල තියෙන්නේ AI generated 70 000ක් අරගෙන