අවුල් නේ යකෝ . . ඔකේ පරණ ඒවා බලපං කොච්චර ගති ද කියලා .
අනික ඔය වාහන ටික scene එකෙන් scene එකට වෙනස් .
එක එක scene වල එක එක විදියයි . . රෝද එක එක ගණන්
කිසි natural expression එකක් නෑ මිනිස්සුන්ගේ .
ඔය මිනිස්සු පාවිච්චි කරන එකක් නේ .
ඇස් ලොකු කරගත්ත සත්තු ටිකක් එක එක දිහා බලනව විතරයි . උනුත් එක දිහා බලන්නේ නෑ .
ඔය නිකන් මට නිකන් පෙනුන ටිකක් . තව ඕන තරම් ඇති හරියට බලන උන්ට .
ඔක්ත හදල තියෙන්නේ AI generated 70 000ක් අරගෙන
මේ පරණ ඒවා
------ Post added on Nov 10, 2025 at 9:29 AM
මචං ඩිලන්
ලබන අවුරුද්ද දිහාට ඇහැ හුරුවෙනවා මිනිස්සුන්ගේ ඕවට
දැන් major events වලටත් මේ වගේ යුස් වෙනවා කියන්නේ නිකමට හිතපන් ලබන අවුරුද්ද දිහාට ඉන්ඩස්ට්‍රි සෙට් එකකට වෙන දේ
තාමත් ඔයා අල්ලන් ඉන්නවද මිනිස්සු සවයිව් වෙනවා කියන තැන

