Hutch 4G Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අද ගිහින් සිම් ඒක අප්ග්‍රේඩ් කරගෙන ආවා.ඩොන්ගල් එකට ගහලා ස්පීඩ්ටෙස්ට් එකක් කරන්න බැලුවට හරියන්නේ නෑ latency error කියලා එනවා. :dull:

    lMzypsl.png

    ඩොන්ගල් ඒකෙ පෙන්නන ස්පීඩ් එක

    0OFpE1Q.png

    ඩොන්ගල් ඒකෙ සෙටින්ග්ස්

    sG8eLAn.png

    මොකද්ද මේ අවුල ? හදාගන්න විදිහක් නැද්ද ? ඩොන්ගලේ සෙටින්ග්ස් මොනවා හරි වෙනස් කරන්න ඕනද ?:baffled:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka

    sim eka 4G unata wedak na dongle ekath 4G wenna ona :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    4G ne bn dongle eka
    Huawei E3276s-920 (STC) menna model eka
    HUAWEI E3276s-920: Band 38/40 (TDD 2300/2600MHz)

    okata weda karanne Fixed 4G sim witharai.. Dialog & Lankabell.. SLT 4G weda karanneth na. kisima mobile 4G ekak weda karanneth na :no::no::no::no:

    Huawei E3276s-920:
    * 4G Band 38/40 (TDD 2300/2600MHz)
    * 3G UMTS/HSPA+ 900/2100MHz
    * GSM 850/900/1800/1900MHz
     
    Last edited:
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    HUAWEI E3276s-920: Band 38/40 (TDD 2300/2600MHz)

    okata weda karanne Fixed 4G sim witharai.. Dialog & Lankabell.. SLT 4G weda karanneth na. kisima mobile 4G ekak weda karanneth na :no::no::no::no:

    Huawei E3276s-920:
    * 4G Band 38/40 (TDD 2300/2600MHz)
    * 3G UMTS/HSPA+ 900/2100MHz
    * GSM 850/900/1800/1900MHz

    aiyo ehemada bn. :(:(:(

    mn hithuwe 4g thiyn nisa wada karai kyla :(

    ela thanks bn udaw karata :love: rep+