COD 4 Weapons

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    cod4_pc_specs_official.jpg


    අද උදේම Call of duty 4 server ත්‍රෙඩ් එකේ අප්ඩේට්ස් බලද්දී මට හිතුණා හොදම Weapons මොනවද කියලා දැනගන්න කස්ටියගෙන් අදහස් ගන්න ඕන කියලා
    :yes::yes::yes::yes:
    දැන් කොඩ් 4 ගහන උන් තමන්ගේ ප්‍රියතම හෝ හොදම වෙපන් දාපන් බලන්න Attachment & Perks එක්ක
    එතකොට ටිකක් හරි අනිත් උන්ට අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයිනේ
    අනිත් උන්ට කිව්වට මටත් අයිඩියා එකක් ගන්න ඕන
    :P:P:P:P:rofl::rofl::rofl::rofl:
    හැක් කරන උන්ට නම් ඉතින් ගල්කටස් එකත් ඇති සෙල්ලම් කරන්න
    :lol::lol::lol::lol:

    ඔන්න මගේ pack එක

    M4-Carbine.jpg


    Attachments

    cod4_weapons_optional_red_dot_sight.jpg


    Side Arm

    GoldenDesertEagle.jpg


    Special Granade

    cod4_weapons_grenade_flash.jpg


    Perk 1

    558234-bandolier.jpg


    Perk 2

    Perk2DoubleTap.jpg


    Perk 3

    cod4_perk3_steady-aim.jpg


    මෙව්වා දාලා තමයි මම දෙතුන් දෙනෙක් කොටා බාන්නේ
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    දැන් උඹලාගේ ඒවත් දාපන් බලන්න උඩ බලාගෙන ඉන්නේ නැතුව
    ;););)
    ආහ ගේම් එක ගහන උන් විතරක් දාපන්
    නැත්තම් ගෙදර තියෙන මන්න පිහි එහෙමත් දායි ෆොටෝ ගහලා
    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes:

    රචනය : .ඇම්ඩා
    ෆොටෝ : දන්නේ නෑ ගත්ත එකා
    සැකසුම : .ඇම්ඩා
    දරිගැන්වීම : මාව හැක් දාලා මරපු උන්
     
    Last edited:

    Rockey_ssr

    Well-known member
  • Sep 17, 2008
    7,151
    383
    83
    MP5 (no attachment)
    1. 3x frags
    2. stopping power
    3. steady aim/marty :rofl:

    AK 47 (no attachment)
    1. bandolier
    2. stopping power
    3. steady aim

    M40A3 (no attachment)
    1. bandolier
    2. stopping power
    3. steady aim

    secondary weapon is desert eagle and special grenade is stun grenade for all classes :cool:
     
    Last edited:

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    MP5 (no attachment)
    1. 3x frags
    2. stopping power
    3. steady aim/marty :rofl:

    AK 47 (no attachment)
    1. bandolier
    2. stopping power
    3. steady aim

    M40A3 (no attachment)
    1. bandolier
    2. stopping power
    3. steady aim

    secondary weapon is desert eagle and special grenade is stun grenade for all classes :cool:

    :yes:
    AK-47.jpg
    :love::love::love:

    no attachment..
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    smg thama wadipurama gahuwe. pub servers wala gahanakota smg hambenne nane ithin wadiya. eka nisa ak ekath gahuwa. play karapu kaale team eke mage position eka rusher. ithin smg thama :yes:

    TDM නම් scope ගහනව.. promod scope ප්ලේ කරන්න තරම් මං pro නෑ බන්.. ටීම් එකෙත් Ak තමයි ගැහුවෙ.. කොහොමත් pub ගහද්දි Ak තමයි ගහන්න වෙන්නෙ.. :D
     
    • Like
    Reactions: LalaJ

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    M4 / M16 also my favorite
    :P:P:P:P

    mama ekak order karanna inne next year.
    ane pala poya dawase boru kiyanne nathuwa...
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:

    MP5 (no attachment)
    1. 3x frags
    2. stopping power
    3. steady aim/marty :rofl:

    AK 47 (no attachment)
    1. bandolier
    2. stopping power
    3. steady aim

    M40A3 (no attachment)
    1. bandolier
    2. stopping power
    3. steady aim

    secondary weapon is desert eagle and special grenade is stun grenade for all classes :cool:

    menna marty kaarayek ahu una....
    :D:D:D:D


    :D:D:D:D

    i like M4 carbine
    :yes::yes::yes::yes:

    MP5 (no attachment)
    1. 3x frags
    2. stopping power
    3. Extreme condition (Speed)

    umba game eke wedi thiyannada inne duwannada?

    :rofl::rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    AK 74u (no attachment)
    deagle
    stun grenade

    perks:
    bandolier
    stopping power
    deep impact
    :cool::cool::cool::cool:

    machan me game eka online gahana ekak da kiyapanko...install karannath oneda

    :oo::oo::oo::growl::growl::growl::growl::growl:
    ow yako ape un thred keeyak dammada kauru hari muta thred eke link eka ewapanko...

    normal mod nam gahanne na. promod gahanne mea tika.

    AK74u
    AK47
    R700
    knife :D

    :frown::frown::frown::frown:

    `mata knife eka wetharai one one ekek maranna :P

    Knife eka wisi karanna tiyenawa nam ela...

    මං AK විතරයි බන් ප්ලේ කරන්නෙ.. scope , smg ගහලම නෑ.. :D

    pala pala do boru nokiya...

    smg thama wadipurama gahuwe. pub servers wala gahanakota smg hambenne nane ithin wadiya. eka nisa ak ekath gahuwa. play karapu kaale team eke mage position eka rusher. ithin smg thama :yes:

    rusher kiwwe...
    :confused::confused::confused::confused:

    TDM නම් scope ගහනව.. promod scope ප්ලේ කරන්න තරම් මං pro නෑ බන්.. ටීම් එකෙත් Ak තමයි ගැහුවෙ.. කොහොමත් pub ගහද්දි Ak තමයි ගහන්න වෙන්නෙ.. :D
    :D:D:D:D
     
    • Like
    Reactions: LalaJ